Home Search Results Houses Two Story House For Sale In Panadura

Two Story House For Sale In Panadura

Rs.19,000,000
Kalutara
Panadura
Property Size: 2,000.00 ft²
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 11.55Perch
Year Built: 4

More Details Reference No: H – 505

පානදුර – අරුග්ගොඩ

⚜️ පානදුර-හොරණ ප්‍රධාන  පාරෙහි කුරුසහන්දියට 1.5Km දුරින් පානදුර රුක්ගහ බස් පාරට 300m දුරින් අරුග්ගොඩ ශ්‍රී විමලරතන මාවතෙහි පිහිටි පර්චස් 11.55ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිනීමට.

✅ කාමර 04.

✅ වායු සමනය කරන ලද කාමර 01.

✅ කෑම කාමර 01.

✅ නානකාමර 02.

✅ සාලය.

✅ මුළුතැන්ගෙය.

✅ ගරාජය.

🔰 සම්පුර්ණ ටයිල් කර ඇත.

🔰 නේවාසික භාවිතයට සුදුසුයි.

🔰 නල  ජලය.

🔰 විදුලිය.

🔰 රෝලඩොර් ගේට්ටුව.

🔰 වට තාප්ප.

🔰 CCTV ආරක්ෂිවත පද්දතිය.

🔰 දුරකථන පහසුකම්.

🔰 PEO TV පහසුකම.

🔰 අන්තර්ජාල පහසුකම්.

🔰 අනුමත කරන ලද බිම්කට්ටි ප්ලැන

🔰 බැංකු ණය ලබාගත හැක

🔰 සියලු නාගරික පහසුකම් සහිතයි.

🔰 පානදුර – රුක්ගහ බස් පාරට 300M.

🔰 පානදුර – හොරණ ප්රසධාන මාර්ගයට 1.5Km.

🔰 පානදුර නගරයට 6Km.

🔰 බණ්ඩාරගම නගරයට 5Km.

🔰 ගැලනිගම අධි වේගී පිවිසුමට 6Km.

මුළු වටිනාකම – රු. රු.ලක්ෂm – 190/-

එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩුකිරීම්

(මිල ගණන් සාකච්චා කල හැක)

(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයයි)

Panadura – Aruggoda

Fully built two storey house for sale on a plot of 11.55 perches located at Aruggoda Sri Wimalarathana Mawatha, 1.5Km from Kurusahandi on Panadura-Horana main road and 300m from Panadura Rukgaha bus road.

✅ Rooms 04

✅ 01 air-conditioned rooms.

✅ Dining room 01

✅ Bathroom 02

✅ Living room

✅ Kitchen 01

✅ Garage

🔰 Fully tiled.

🔰 Suitable for residential use.

🔰 Tap water.

🔰 Electricity.

🔰 Rollador Gate.

🔰 CCTV security system.

🔰 Telephone facilities.

🔰 PEO TV facility.

🔰 Internet facilities.

🔰 Approved plot plans

🔰 Bank loans are available

🔰 With all urban amenities

🔰 300M to Panadura – Rukgaha Bus Road.

🔰 1.5Km to Panadura – Horana main road.

🔰 6Km to Panadura Town.

🔰 5Km to Banadaragama Town.

🔰 6km to Galanigama High way Entrance

Total Value – Rs. 190Lakhs

(Prices are negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel – 076-726 3222 / 076-896 4222 / 038 224 8606

AC Rooms
Balcony
Broadband Internet
Cable/Sat TV
Furnished
Garage
Indoor garden
Kitchen
Landline Telephone
Main line water
Security system
WiFi
ID: 29984
Published: April 25, 2024
Views: 108
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve