(පානදුර- අරුග්ගොඩ)
පානදුර – නිව්ඩාව ප්‍රධාන පාරට 100m ක් දුරින්,අරුග්ගොඩ පාසල් හන්දියෙහි පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටස විකිනීමට.
🌸 අනුමත ප්ලෑන්.
🌸 බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
🌸 නේවාසික භාවිතයට සුදුසුයි.
🌸 නල ජලය.
🌸 විදුලිය.
🌸 ඉඩම ඉදිරිපස සහ පසුපස ගේට්ටු සහිත තාප්පය.
🌸 ඉඩම ඉදිරිපිට සහ පසුපස පුළුල් මාර්ග.
🌸 සියලුම නාගරික පහසුකම්.
පර්චසය – රු.310,000/-
මුළු වටිනාකම – රු.31500,000/- (ලක්ෂ 31/-)
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි )
10 perches of valuable land for sale at Aruggoda school junction, 100m from Panadura-niwdawa main road.
🌸 Approved plan.
🌸 Deeds that can get bank loans.
🌸 Suitable for residential use.
🌸 Tap water.
🌸 Electricity.
🌸 The plot is fitted with front and rear walls and gates.
🌸 Wide roads in front and rear of the property.
Per Perch – Rs. 310,000/-
Total value – Rs. 3,100,000/-(31 Laks/-)
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel – 076-896 4222/ 038-2248606