Land For Sale In Bandaragama

Rs.2,450,000 /perch
Kalutara
Bandaragama
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 37.00Perch

(බණ්ඩාරගම නගරයෙන්)

පානදුර – හොරණ ප්‍රධාන  පාරට මුහුණලා බණ්ඩාරගම කීල්ස් සුපර් ඉදිරිපිට පිහිටි ව්‍යාපාරයකට  වඩාත් සුදුසු පර්චස් 37ක අගනා බිම් කොටස විකිණීමට.

🌸 නේවාසික භාවිතයට සුදුසුයි.

🌸 සියළුම නාගරික පහසුකම්.

🌸 නල ජලය.

🌸 විදුලිය.

🌸 පුළුල් මාර්ග.

🌸 අනුමත බිම් කට්ටි ප්ලෑන.

☘ බණ්ඩාරගම නගරයට නුදුරින්

☘ බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට 3Km.

පර්චසය – රු.2,450,000/-

මුළු වටිනාකම – මිලියන 90

(මිළ ගණන් සාකච්ඡා කල හැක)

(බ්‍රෝකර්වරු  අනවශ්‍යයි)

🚫 අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය  කරනු ලබන දැන්වීමකි

🚫තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය

හැකිය.

(From Bandaragama city)

Precious plot of 37 perches for sale, ideal for a business,  facingPanadura – Horana Main Road, Opposite Bandaragama Keels Super

🌸 Suitable for residential use.

🌸 All urban amenities.

🌸 Tap water.

🌸 Electricity.

🌸 Wide roads.

🌸 Approved plot plans.

☘ Near the Bandaragama town.

☘ 3km to Bandaragama Galanigama Expressway entrance.

*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries

*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.

Per Perch – Rs. 2,450,000/-

Total value – 90 million

(Prices are negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel –076-896 4222/ 038-2248606

ID: 32722
Published: June 10, 2024
Views: 88
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve