✨ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයෙන්, නිස්කලංක හා වැදගත් පරිසරයක පිහිටි මෙම අගනා ඉඩම ඔබට දැන් හිමිකරගත හැක!
📍 ඉඩමේ පිහිටීම:
• කොළඹ – නුවර මාර්ගයේ තිහාරිය නගර මංසන්ධියේ සිට 1.1 km පමණයි.
📐 විශේෂතා:
• මුලින් පර්චස් 18 ක ඉඩමක් වුවද, ඔබේ අවශ්‍යතාවය මත එය පර්චස් 32 දක්වා වැඩි කර ගැනීමේ කදිම අවස්ථාව!
🚗 ප්‍රධාන පහසුකම් කරා ළඟා වීමේ පහසුව:
• නිට්ටඹුව නගරයට: 4.2 Km
• ඉදිවෙමින් පවතින වේයන්ගොඩ අධිවේගී මාර්ගයට: 5.4 Km
• වතුපිටිවල මූලික රෝහලට: 6.6 Km