Land For Sale In Alubomulla

Rs.8,500,000
Kalutara
Panadura
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 20.00Perch

(පානදුර – අළුබෝමුල්ල)

පානදුර – හොරණ ප්‍රධාන  පාරට 200M ක් දුරින් රවුම් කඩේ හංදිය,ඉසුරු පෙදෙසේ පිහිටි පර්චස් 20ක අගනා බිම් කොටස විකිනීමට

🌸 නේවාසික භාවිතයට සුදුසුයි.

🌸 සියළුම නාගරික පහසුකම්.

🌸 නල ජලය.

🌸 විදුලිය.

🌸 නිස්කලංක මනරම් පරිසරය.

🌸 පුළුල් මාර්ග.

🌸 අනුමත බිම් කට්ටි ප්ලෑන.

🌸 බැංකු ණය පහසුකම්

☘ පානදුර නගරයට 4Km.

☘ බණ්ඩාරගම නගරයට 5Km.

☘ බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට 6Km.

පර්චසය – රු.425,000/-

මුළු වටිනාකම – රු.8,500,000/-

(මිළ ගණන් සාකච්ඡා කල හැක)

(බ්‍රෝකර්වරු අනවශ්‍යයි )

🚫 අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය  කරනු ලබන දැන්වීමකි.

🚫 තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය

හැකිය.

(Panadura – Alubomulla )

A valuable plot of 20 perches for sale at Raumkade Junction, Isuru Place, 200m from Panadura – Horana main road.

🌸 Suitable for residential use.

🌸 All urban amenities.

🌸 Tap water.

🌸 Electricity.

🌸 Quiet and beautiful environment.

🌸 Wide roads.

🌸 Approved plot plans.

🌸 Bank loan facility.

☘ 4km to Panadura town.

☘ 5Km to Bandaragama town.

☘ 6km to Bandaragama Galanigama Expressway entrance.

🚫 An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries

🚫 Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.

Per Perch – Rs. 425,000/-

Total value – Rs. 8,500,000/-

(Prices are negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel – 076-896 4222/ 038-2248606

ID: 32731
Published: June 10, 2024
Views: 213
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve