More Details Reference No – L- 111
(පානදුර – වෑකඩ)
පානදුර – හොරණ පාරට 250m පමණ දුරින් ගාලු පාරට 1Km දුරින් වෑකඩ කල්දේරම්මඩුවත්ත පාරෙහි පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටස විකිණීමට.
🔰 නේවාසික සහ ව්‍යාපාරික භාවිතයට සුසුසුයි.
🔰 තාප්ප සහ දැල් යොදා ඉඩම වට කර ඇත.
🔰 නල ජලය.
🔰 විදුලිය.
⚜️ බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ලියකියවිලි.
⚜️ අනුමත බිම්කට්ටි සැලැස්ම.
⚜️ කොන්ක්‍රීට් කරන ලද පුළුල් මාර්ග.
⚜️ ගාලු පාරට සහ පානදුර නගරයට 1km.
⚜️ පානදුර හොරණ ප්‍රධාන මාර්ගයට ආසන්නව
.
(රෝහල්,සුපිරි වෙළද සැල්,පාසැල්,ඇතුළු සියලුම නාගරික පහසුකම් සමගින්)
(හදිස්සි මුදල් අවශ්‍ය තාවයක් සදහා හැකි ඉක්මනින් විකිනීමට.)
පර්චසය – රු. ලක්ෂ – 800,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
_______________________________________________________________________
Panadura – Wakada
250m from Panadura-Horana Road and 1Km from Galle Road, 10 Perch Precious Plot for Sale at Wekada Kalderammaduwatta Road.
🔰 Suitable for residential and commercial use.
🔰 The land is surrounded by walls and nets.
🔰 Tap water.
🔰 Electricity.
⚜️ Clean documents to avail bank loan.
⚜️ Approved plot plan.
⚜️ Wide concrete roads.
⚜️ 1km to Galle road and Panadura town.
⚜️ Close to Panadura Horana main road.
(With all municipal facilities including hospitals, supermarkets, schools)
(Selling as soon as possible for cash needs)
Per Perch – Rs.800,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
_______________________________________________________________________
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,Horana Road,
Wakada,
Panadura
Tel –076 726 3222 /076-896 4222/038-224 8606 🔰⚜️