Land For Sale In Panadura

Rs.3,535,000
Kalutara
Panadura
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.10Perch

More Details Reference No – L- 442

(පානදුර- අරුග්ගොඩ)

පානදුර – නිව්ඩාව ප්‍රධාන  පාරට 100m ක් දුරින්,අරුග්ගොඩ පාසල් හන්දියෙහි පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටස විකිනීමට.

🔰 අනුමත ප්ලෑන්.

🔰 බැංකු ණය ලබාගත හැකි පිරිසදු ඔප්පු.

🔰 නේවාසික භාවිතයට සුදුසුයි.

🔰 නල ජලය.

🔰 විදුලිය.

🔰 ඉඩම ඉදිරිපස සහ පසුපස ගේට්ටු සහිත තාප්පය.

🔰 ඉඩම ඉදිරිපිට සහ පසුපස පුළුල් මාර්ග.

🔰 සියලුම නාගරික පහසුකම්.

පර්චසය – රු.350,000/-

මුළු වටිනාකම – රු.3,500,000/-(ලක්ෂ – 35/-)

(මිළ ගණන් සාකච්ඡා කල හැක)

(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)

(Panadura – Aruggoda)

10 perches of valuable land for sale at Aruggoda school junction, 100m from Panadura-niwdawa main road.

🔰 Approved plan.

🔰 Deeds that can get bank loans.

🔰 Suitable for residential use.

🔰 Tap water.

🔰 Electricity.

🔰 The plot is fitted with front and rear walls and gates.

🔰 Wide roads in front and rear of the property.

Per Perch – Rs. 350,000/-

Total value – Rs. 3,500,000/-(35Laks/-)

(Prices are negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel –076-726 3222 / 076-896 4222/ 038-2248606

ID: 31148
Published: May 9, 2024
Views: 95
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve