More Details Reference No – L- 447
(පානදුර-කිරිබේරිය)
පානදුර – හොරණ පාරට 2.5km ක් දුරින් පානදුර – කිරිබේරිය බස් පාරට 800m ක් පමණ දුරින් පිංවල සුසාන භූමිය පාරෙහි පිහිටි පර්චස් 11.35ක අගනා බිම් කොටස විකිනීමට.
🔰 නල ජලය.
🔰 විදුලිය.
🔰 නිස්කලංක මනරම් පරිසරය.
පර්චසය – රු.425,000/-
මුළු වටිනාකම – රු.4,800,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්රෝගකර්වරු අනවශ්යහයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රුචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
(Panadura – Kiriberia)
2.5km from Panadura-Horana road and 800m from Panadura-Kiriberia bus road, 11.35 perches of valuable land on Pingwala cemetery road for sale.
🔰 Tap water.
🔰 Electricity.
🔰 Quiet and beautiful environment.
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries.
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Per Perch – Rs. 425,000/-
Total value – Rs. 4,800,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –076-726 3222 / 076-896 4222/ 038-224 8606