Land For Sale In Horana

Rs.2,600,000
Kalutara
Horana
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch

(හොරණ – උඩුව)

මහරගම -හොරණ ප්‍රධාන  පාරට 800m ක් දුරින් හොරණ නගරයට 3km ක් දුරින් උඩුව ආදර්ශ හංදියෙහි පිහිටි පර්චස් 10ක අගනා බිම් කොටස විකිණීමට.

🍁 නේවාසික භාවිතයට සුදුසුයි.

🍁 සියළුම නාගරික පහසුකම්.

🍁 නල ජලය.

🍁 විදුලිය.

🍁 පුළුල් මාර්ග.

පර්චසය – රු.260,000/-

මුළු වටිනාකම – ලක්ෂ 260

(මිළ ගණන් සාකච්ඡා කල හැක)

(බ්‍රෝකර්වරු අනවශ්‍යයි.)

*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රුචාරණය කරනු ලබන දැන්වීමකි

*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.

A valuable plot of 10 perches for sale located at Uduwa Adarsh Junction, 800m from Maharagama-Horana main road and 3km from Horana town.

🍁 Suitable for residential use.

🍁 All urban amenities.

🍁 Tap water.

🍁 Electricity.

🍁 Wide roads.

*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries

*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.

Per Perch – Rs. 260,000/-

(Prices are negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel –076-896 4222/ 038-2248606

ID: 32546
Published: June 6, 2024
Views: 93
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve