More Details Reference No – L- 452
(බණ්ඩාරගම නගරයෙන්)
පානදුර – හොරණ ප්‍රධාන පාරට මුහුණලා බණ්ඩාරගම කීල්ස් සුපර් ඉදිරිපිට පිහිටි ව්‍යාපාරයකට වඩාත් සුදුසු පර්චස් 37ක අගනා බිම් කොටස විකිණීමට
v🔰 නේවාසික භාවිතයට සුදුසුයි.
v🔰 සියළුම නාගරික පහසුකම්.
v🔰 නල ජලය.
v🔰 විදුලිය.
v🔰 පුළුල් මාර්ග.
v🔰 අනුමත බිම් කට්ටි ප්ලෑන.
· 🔰 බණ්ඩාරගම නගරයට නුදුරින්
· 🔰 බණ්ඩාරගම ගැලනිගම අධිවේගී පිවිසුමට 3Km.
පර්චසය – රු.2,450,000/-
මුළු වටිනාකම – මිලියන 90
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
(From Bandaragama city)
Precious plot of 37 perches for sale, ideal for a business, facingPanadura – Horana Main Road, Opposite Bandaragama Keels Super
🔰 Suitable for residential use.
🔰 All urban amenities.
🔰 Tap water.
🔰 Electricity.
🔰 Wide roads.
🔰 Approved plot plans.
🔰 Near the Bandaragama town.
🔰 3km to Bandaragama Galanigama Expressway entrance.
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Per Perch – Rs. 2,450,000/-
Total value – 90 million
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –077-0713222/ 076-896 4222/ 038-2248606