Home Search Results Houses House For Sale Panadura

House For Sale Panadura

Rs.19,500,000
Kalutara
Panadura
Property Size: 2,000.00 ft²
Property Type: Houses
Bedrooms: 3
Land Size (Perches): 14.80Perch
Year Built: 15

More Details Reference No: H – 201

 

පානදුර – දිබ්බැද්ද

ගාලු පාරට 1.2KM ක් දුරින් සහ පානදුර – මහවිල බස් පාරට 200m ක් දුරින් දිබ්බැද්ද,පුඤ්ඤානන්ද මාවතේ පිහිටි පර්චස් 14.8ක ඉඩමෙහි ඉදිකළ එකක හතරකින් යුත් අංග සම්පුර්ණ දෙමහල් ගොඩනැගිල්ල විකිනීමට.

 

1). ඒකකය – නිවස (සම්පුර්ණ ටයිල් කරන ලද)

           *සාලය.

           *කෑම කාමරය.

           *මුළුතැන්ගෙය.

           *කාමර 02.

           *නාන කාමර 02.

 

2). එකකය – කඩ කාමරය.

3). ඒකකය – කඩ කාමරය.

 

4). ඒකකය – ඇනෙක්සිය.

            *සාලය

            *කාමරය

            *නාන කාමරය

 

 

·         නේවාසික සහ වාණිජ භාවිතයට සුදුසයි.

·         නල ජලය සහ ලිං ජලය.

·         විදුලිය.

·         කාපට් කරන ලද පුළුල් මාර්ග.

·         බැංකු ණය පහසුකම්.                           

මුළු වටිනාකම – රු.19,500,000/-

(මිල ගණන් සාකච්චා කල හැක)

(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)

(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)

 

Panadura – Dibbedda

 

1.2KM from Galle Road and 200m from Panadura – Mahwila Bus Road, 14.8 perches of land located at Dibbedda, Punnnananda Mawatha for sale.

 

1)      Unit – House (Fully tiled)

 

·         Living room.

·         Dining room.

·         The kitchen.

·         Room 02.

·         bathrooms02.

 

2) Unit – shop room.

3) Unit – Storeroom.

4) Unit – Annex.

             *Living room

             * room

             *Bathroom

 

* Suitable for residential and commercial use.

* Tap water and spring water.

* Electricity.

* Wide carpeted roads.

* Bank credit facilities.

 

Total Value – Rs.19,500,000/-

(Prices are negotiable)

(Brokers are unnecessary)

 

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

 

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel – 077-4558823 / 076-896 4222/038-2248583

Garage
Kitchen
Main line water
ID: 29722
Published: April 22, 2024
Views: 153
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve