Home Search Results Houses House For Sale in Panadura – Wakada

House For Sale in Panadura – Wakada

Rs.12,000,000
Kalutara
Panadura
Property Size: 1,000.00 ft²
Property Type: Houses
Bedrooms: 2
Land Size (Perches): 15.00Perch
Year Built: 25

More Details Reference No H-533

(පානදුර – වෑකඩ)

පානදුර – හොරණ ප්‍රධාන පාරට 300M ක් පමණ දුරින් වෑකඩ ධීරානන්ද මාවතේ පිහිටි පර්චස් 15ක ඉඩම සමග පැරණි නිවස ඉඩමේ වටිනාකමට පමණක් විකිනීමට.

පර්චසය – ලක්ෂා – 8/-
මුලු වටිනකම – ලක්ෂ‍-120/-
(මිලගණන් සකච්චා කරගත හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි )

🔰 කාමර – 02.
🔰 සාලය.
🔰 මුළුතැන්ගෙය.

🔰 නළ ජලය.
🔰 විදුලිය.
🔰 සියළුම නාගරික පහසුකම්.
🔰 පුළුල් මාර්ග.
🔰 පානදුර නගරයට ආසන්නව.
🔰 රෝහල් පහසුකම්.
🔰 ජාතික සහ ජාත්යසන්තර පාසල් ඉතා සමීපයෙන්.
🔰 බැංකු,සුපිරි වෙළදසැල්,හොටෙල් පහසුකම්.

විමසීම – 076 726 3222 / 076 896 4222 / 038 224 8606
විස්තර සඳහා කාර්යාල වේලාවන් තුළ අප අමතන්න
(ආයතනය සෙනසුරාදා සහ පෝය දිනවල වසා ඇත.)

(Panadura – Wakada)

Old house with 15 perches of land situated on Wakada Dheerananda Mawatha about 300 meters from Panadura-Horana main road is for sale for land value only.

Per Perch – 800,000/-
Total Value – 12,000,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary)

🔰 Rooms 02.
🔰 Living room.
🔰 Kitchen.

🔰 tap water.
🔰 Electricity.
🔰 All urban amenities.
🔰 Wide Road.
🔰 Near Panadura town.
🔰 Hospital facilities.
🔰 National and international schools in close proximity.
🔰 Banks, supermarkets, hotel facilities.

Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.

Tel –076-726 3222 / 076-896 4222 / 077-079 3222 / 038 224 8606

ID: 30355
Published: May 3, 2024
Views: 99
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve