More Details Reference No: H – 519
කහතුඩුව – (දියකඩ)
හොරණ-කොළඹ ප්‍රධාන පාරට 3KM ක් දුරින් දියකඩ සම්බෝධි මාවතේහි පිහිටි පර්චස් 9.45 ක ඉඩමෙහි ඉදිකළ වැඩ අවසන් නොවූ නිවස විකිනීමට.
· කාමර 02
· කෑම කාමර 01
· නානකාමර 01
· සාලය
· මුළුතැන්ගෙය
· නල ජලය
· විදුලිය
මුළු වටිනාකම – රු. ලක්‍ෂ – 95/-
(මිල ගණන් සාකච්චා කල හැක)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්ර චාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය
Unfinished house for sale on a plot of 9.45 perches located at Diyakada Sambodhi Mawatha, 3KM from Horana-Colombo main road.
· Rooms 02
· Dining room 01
· Bathroom 01
· Living room
· Kitchen
· Tap water
· Electricity
Total Value – Rs. 95laks/- (Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –076-896 4222 / 076 726 3222 / 0382248606