More Details Reference No: H – 52
පාදුක්ක – (මීවනපලාන)
පාදුක්ක – හොරණ ප්රධාන පාරට 1km ක් දුරින් මීවනපලාන කටුහෙන පාරේ පිහිටි පර්චස් 10.2ක ඉඩමෙහි ඉදිකළ වැඩ අවසන් නොවූ තෙමහල් නිවස විකිනීමට.
. කාමර – 02
. කෑම කාමරය.
. නාන කාමරය.
. සාලය
. මුල්තැන්ගෙය.
. නල ජලය.
.විදුලිය.
මුළු වටිනාකම – ලක්‍ෂ – 100/-
(මිල ගණන් සාකච්චා කල හැක)
* අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
* තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Unfinished 3 storey house for sale on 10.2 perches of land situated on Mewanapalana Katuhena road, 1km from Padukka – Horana main road.
. Rooms – 02
. Dining room
. Bathroom
. Living room
. Kitchen.
. Tap water.
. Electricity.
Total Value – 100 laks/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –076-896 4222 / 076 726 3222 / 0382248606