Home Search Results Houses House For Sale In Bandaragama

House For Sale In Bandaragama

Rs.20,000,000
Kalutara
Bandaragama
Property Size: 2,750.00 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 25.00Perch
Year Built: 8

(බණ්ඩාරගම – වීදාගම)

බණ්ඩාරගම – ගෝනපල බස් පාරට 50m ක් දුරින්, බණ්ඩාරගම නගරයට 1.5km ක් දුරින්, වීදාගම  මෛත්‍රී  පාරෙහි පිහිටි පර්චස් 25ක ඉඩමෙහි ඉදිකළ දෙමහල් නිවස විකිණීමට.

(කොටස් දෙකක් වශයෙන් වුවද මිලදී ගත හැක).

🌲 කාමර – 05

🌲 නාන කාමරය – 02

🌲 කෑම කාමරය.

🌲    සාල – 02

🌲   මුළුතැන්ගෙය.

🍂 නළ ජලය.

🍂 විදුලිය.

🍂 වට තාප්ප සහ ගේට්ටු සහිත

🍂 අනුමත බිම්කට්ටි සැලැස්ම.

🍂 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට 1.5km

🍂 සියළුම නාගරික පහසුකම්.

මුළු වටිනාකම – ලක්ෂ  – 200/-

(මිලගණන් සාකච්ඡා කරගත හැක)

(බ්රෝකර්වරුන්  අනවශ්‍යයි)

2 storey house for sale, built on 25 perches of land on Veedagama Maitreya Road, 50m from Bandaragama – Gonapala bus road, 1.5km from Bandaragama town.

(Also can be purchased in two parts).

🌲 5 Rooms

🌲 2 Bathroom

🌲 Dining room.

🌲 2 Living room.

🌲 Kitchen.

🍂 tap water

🍂 Electricity

🍂 Walled and gated

🍂 Approved plot  plan.

🍂 1.5km to Galanigama entrance of the Southern  Expressway

🍂 All urban facilities.

Total value – 200/- lks

(Price is negotiable)

(Brokers are unnecessary.)

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

Tel – 076-896 4222 / 077-079 3222 / 038 224 8606

Balcony
Garage
ID: 31816
Published: May 27, 2024
Views: 103
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve