More Details Reference No-H-531
බණ්ඩාරගම-ගම්මන්පිල
බණ්ඩාරගම හන්දියට 2km ක් දුරින්,බණ්ඩාරගම – කැසබෑව ප්රaධාන පාරට 50M ක් දුරින්,ගම්මන්පිල,කහට ගස් හන්දිය පාරේ පිහිටි පර්චස් 10ක ඉඩමෙහි ඉදිකළ 50%ක් වැඩ අවසන් කල දෙමහල් නිවස විකිනීමට.
🔰 කාමර – 03
🔰 නාන කාමරය 02
🔰 කෑම කාමරය
🔰 සාලය
🔰 මුළුතැන්ගෙය
🔰 වර්ගඅඩි 2420කින් යුත් දෙමහල් නිවස.
🔰 බිම් මහලේ 90%ක් වැඩ අවසන්.
🔰 තෙකලා විදුලිය.
🔰 නළ ජලය
🔰 බණ්ඩාරගම – කැස්බෑව ප්රවධාන පාරට 50m
🔰 බණ්ඩාරගම හන්දියට 2km
🔰 නිස්කලංක පරිසරය
🔰 පුළුල් මාර්ගය
මුළු වටිනාකම – ලක්ෂබ – 130/-
(මිල ගණන් සාකච්ඡා කළ හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
Banadaragama – Gammanpila
50% completed two storey house for sale on 10 perches of land located on Kahata Gus Junction Road, Gammanpila, 2km away from Bandaragama junction, 50m away from Bandaragama – Kasabeva main road.
🔰 Rooms 03
🔰 Bathroom 02
🔰 Dining room
🔰 Living room
🔰 Kitchen
🔰 Three phase electricity.
🔰 90% of ground floor work is completed.
🔰 2420 sq ft two story home.
🔰 tap water
🔰 Electricity
🔰 50m to Bandaragama – Kesbewa main road
🔰 2km to Bandaragama junction
🔰 Quiet environment
🔰 Wide road
Total values – Lakhs – 130/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –076-726 3222 / 076-896 4222 / 077-079 3222 / 038 224 8606