බණ්ඩාරගම – කඹුරුගොඩ
බණ්ඩාරගම නගරයට 1km ක් දුරින්, බණ්ඩාරගම -පිළියන්දල ප්‍රධාන පාරට 200m ක් දුරින්, කඹුරුගොඩ පාසැල් පාරෙහි පිහිටි පර්චස් 20ක ඉඩමෙහි ඉදිකළ දෙමහල් නිවස බදු දීමට.
💐 කාමර 03
💐 නානකාමර 01
💐 කෑම කාමර 01
💐 සාලය
💐 මුළුතැන්ගෙය
☘ නේවාසික භාවිතයට සුදුසුයි.
☘ නල ජලය.
☘ විදුලිය.
☘ පුළුල් මාර්ග.
☘ ගැලනිගම අධිවේගී පිවිසුමට 5km.
(සුපිරි වෙළදසැල්, බැංකු පහසුකම්,රෝහල් පහසුකම්,පාසැල් ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි)
මාසිකව – 25,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි).
House For Rent In Bandaragama, 1 km from Bandaragama town, 200 meters from Bandaragama – Piliyandala main road, 20 perches plot of land on Kamburuguda school road is available for lease
💐 Rooms 03
💐 Bathroom 01
💐 Living room 01
💐 Dining room 01
💐 Kitchen 01
☘ Suitable for residential use.
☘ Tap water.
☘ Electricity.
☘ Broad roads.
☘ 5km to Galanigama Expressway Entrance.
(With all urban facilities including supermarkets, banking facilities, hospital facilities, schools)
Monthly – 25,000/-
03 months advance amount
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel – 076 896 4222 / 038 224 8606