Land For Sale in Kaluthara

Rs.23,500,000
Kalutara
Kalutara City
Property Size: 6,000.00 ft²
Property Type: Commercial Property
Property Type: Factory/Warehouse
Bedrooms: 4
Land Size (Perches): 160.00Perch
Year Built: 2

More Details Reference No : L – 378

Land For Sale in Kaluthara

විකිනීමට හෝ බදු දීමට

කළුතර – ගමගොඩ

කළුතර නගරයට කි.මී 5ක් දුරින්. අධිකාරිගොඩ බස් පාර ආසන්නව. ගමගොඩ – මිහිකතවත්තේ. අක්කරයක ඉඩමක ඉදිකර ඇත. වර්ග අඩි 6000 නිවස සහ සේවක නිවස විකිණීමට ඇත.

·         සම්පුර්ණ වටිනාකම – (ලක්‍ෂ 235/-)

(මනරම් පරිසරයක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල නිවසකට, නිවාඩු නිකේතනයකට, වැඩිහිටි නිවාසයකට හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු වේ.)

01. නිවස -(වර්ග අඩි 6000)

  •          කාමර-04
  •          සාලය
  •          කෑම සාලය
  •          මුළුතැන්ගෙය
  •          නාන කාමර 2
  •          වැරන්ඩාව ( වර්ග අඩි  –1200)

 

 02. සේවක නිවස

 

  1.          කාමර – 02
  2.          නානකාමර – 02
  3.          වැරන්ඩාව
  4.         අක්කරේ වට තාප්පය (උස අඩි 8ක)
  5.          නල ජලය
  6.          විදුලිය

 

03. වගාබිම

 

·         පොල්, කොස්, අඹ, රබුටන්, මැන්ගුස් ආදී පලතුරු වර්ග රාශියක් ඇත.

 

 

• පොලිස් අභ්‍යාස විද්‍යාලයට 1.5Km

• කළුතර බෝධියට 5km

• නාගොඩ රෝහලට 4km

• ගාලු පාරට 5km

• කළුතර දුම්රිය පොළට හා කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළට 5km

• අඩි 20 වැඩි පුළුල් මාර්ග

 

 

බදු දීමේදී –  මාසිකව – 75,000/-

                        මාස 6ක අත්තිකාරම් මුදල

විමසීම් – 077-071 3222 / 076-896 4222 / 076-726 3222 / 038-224 8606

For rent or lease

Kaluthara – Gamagoda

5 km away from Kalutara city. Near Adhikarigoda Bus Road. Gamagoda – mihikathawaththae. Built on an acre of land. 6000 square foot house and servant house for sale.

 

·         Full value –  (235 lakhs)

 

(Located in a  beautiful setting, this building is suitable for a home, holiday home, to a nursing home or factory.)

01.House – (6000 sq ft)

 

  •          Rooms-4
  •          Living room
  •          Dining room
  •          In the kitchen
  •          Bathrooms2
  •          Veranda (1200 Sq.ft.)

 

02.Servant House (600 Sq.ft.)

 

  •          Rooms – 02
  •          Bathrooms – 02
  •          Veranda

 

  •          (8 feet high) perimeter wall
  •          tap water
  •          Electricity
  • Cultivation land

 

Ø  There are many types of fruits etc. Coconut,kos, mango, rambutan, Mangosteen

 

• 1.5Km to Police Training College

• 5km to Kalutara Bodhiya

• 4km to Nagoda Hospital

• 5km to Galle Road

• 5km to Kalutara Railway Station and Kalutara Main Bus Station

• 20 feet wide road

In leasing – Monthly – 75,000/-

      6 months  advance

 

Contact us during office hours for details

(The institute is closed on Saturdays and Poya days.)

GYR PROPERTY DEVELOPERS (PVT) LTD

No : 366/C,

Kurusahandiya,

Alubomulla.

 

T.P – 077-071 3222 / 076-896 4222 / 076-726 3222 / 038 224 8606

 

Main line water
ID: 28834
Published: March 30, 2024
Views: 384
GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd, GYR PROPERTY DEVELOPERS (Pvt)Ltd,
NO.151/A,Horana Road,Wakada,Panadura
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve