Home Search Results Hirushan Holiday Home Ella

Hirushan Holiday Home Ella

V2HQ+XVF, Ella, Sri Lanka
Badulla
Ella

Hirushan Holiday Home Ella  

ඇල්ලෙන් ගෙයක්ම  රු.8000/=

💥💥 ඔබ හොයන්නේ #අඩුවට  #නවතින්න #ඇල්ලෙන් #ගෙයක්ද ?

💥💥 කෑම බීම  හදාගෙන කාලා තමන්ගේ ගෙදර වගේ ඉන්න පුළුවන්  තැනක්ද?

💥 එහෙනම් මෙන්න තැන Hirushan holiday home Ella

💥💥 Facilities 💥💥

🌷 2 bed rooms

🌷 Living room

🌷 Kitchen

🌷 1 bathroom with hot water

🌷 BBQ facility

🌷 Food & Drinks

🌷 Self cooking

💥💥Price💥💥

🌷 6 දෙනෙකු සදහා රු. 8000/= ක් හා වැඩිවන එක් පුද්ගලයකු  සදහා රු. 1000/= බැගින් වැඩිවේ.

🌷 උපරිම නවාතැන් ගත හැක්කේ 08 දෙනෙක්   පමණි.

💥 #ඇල්ල  නගරයට හා දුම්රිය පලට 1.5 Km

💥 #නුවරඑළිය   නගරයට 50 KM

💥 අවශ්‍ය නම් ආහාර පාන අපේ menu එකට හදලා දෙන්නත් පුළුවන්.

💥 ඔබ දුම්රියෙන් පැමිණෙන කෙනෙක් නම් ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.

💥 ඇල්ල නැරඹීමට යාමට අවශ්‍ය නම් පහත  මිල ගනන් වලට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.

🌷 #scooter  රු. 2500/= + Fuel

Day tour with driver and fuel

🌷 Treeweel  රු. 8,000/=

🌷 Van mini  රු.12,000/=

🌷 Van           රු.15,000/=

💥 ඇල්ලේ  නැරඹීමට ඇති ලස්සන තැන්

🌷 ඇල්ල රොක්  –   #ellarock

🌷 කිතල් ඇල්ල  –  #Kithalella

🌷️ ආරුක්කු නවයේ පාලම –  #ninearchbridge

🌷 පුන්චි සිරීපාදය  – #littleadamspeak                 🌷 Flying Rawana – #flyingravana

🌷 රාවනා ඇල්ල  –  #RawanaWaterFall

🌷 රාවනා ගුහාව – #ravanacave

🌷 නිල්දිය පොකුණ –  #nildiyapokuna

🌷 දෙමෝදර රේල් ගැටය – #Demodaraloop

🌷 Ravana pool Club  –  #ravanapoolclub                                       🌷 Secret water fall  –  #seacretwaterfall

🌷 කහටරුප්ප ගල මුදුන පන්සල

🌷මහමෙව්නා භාවනා අසපුව

💥 ඔබ  සොයන්නේ  #cottage  එකක් නම් Serene Cottage Ella  071 169 50 53

(Cottage double room Rs. 4000/=)

💥 ඔබ සොයන්නේ අඩුවට ඉන්න රූම් එකක් නම් Serene Guest Ella 076 165 53 75

(Double room Rs. 3000/= )

💥 ඔබ  සොයන්නේ නුවරඑළියෙන්  නවතින්න  තැනක් නම් Heavenly Home Inn 077 33 70 733

💥කොළඹ කොටුවේ සිට ඇල්ලට සහ  ඇල්ල සිට කොළඹ කොටුවට Train time

කොළඹින් පිටත් වීම.

පෙ.ව. 5.30 – Ella odyssey

පෙ.ව. 5.55 පොඩි මැණිකේ

පෙ.ව. 8.30 උඩරට මැණිකේ

පෙ.ව. 9.45

ප.ව  08.30 රාත්‍රී තැපැල් දුම්රිය

ඇල්ලෙන් පිටත් වීම.

පෙ.ව. 10.15 – Ella odyssey

පෙ.ව. 6.30

පෙ.ව. 9.20

පෙ.ව. 11.20

ප.ව  06.50 රාත්‍රී තැපැල් දුම්රිය

💥ඔබේ දවස වෙන්කර ගැනීමට පහත  ☎  අංක  වලට කතාකරන්න

💥071 169 50 53 , 077 84 34 800

💥 Please  shere this post

💥Thank you💚

#Ella #ඇල්ල  #nuwaraeliya #නුවරඑලිය #hotel #cabana #cottage #guesthouse #rooms #budget #villa

Phone Number(LK): +94778,434,800
ID: 37450
Published: September 5, 2024
Views: 101
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve