Home Search Results Serene Cottage Ella

Serene Cottage Ella

Lakmali Kudaulpatha, Ella, Sri Lanka
Badulla
Ella

Serene Cottage Ella.

💚 Cottage Double Room Rs. 4000/= 💚

ඔන්න #ඇල්ලේ  යන ඔයාට නවතින්න සුපිරි #cottage එකක්.

💚 #cottage  Double Room එකක් රු. 4000/= ක් තමයි වෙන්නේ ..මෙච්චර අඩුගානට මේ වගේ කොටේජ් එකක් නම් හම්බවෙන්නේ නම් නෑ ඇල්ලෙන් 😃😃😃

මේ Serene Cottage Ella

💚 කදු වලල්ලකින් වටවෙච්ච නිස්කලන්කව ඉන්න පුලුවන් සුන්දර තැනක් මේ ..💚😍😍😍

💚 පොඩි ඩ්‍රින්ක් එකක් දාලා BBQ එකක් දාලා විනෝද වෙන්නත් පුලුවන්

💚 පැමිණෙන අයගේ ආරක්ෂාව  සහ පෞද්ගලිකත්වය උපරිම සුරැකීම.

💚 ආහාර පාන පහසු මිලට (උදෑසන සහ රාත්‍රි ආහාර රු. 450/= සිට)

💚 ඇවිදින්න බයික් ( #scooter  ) එකක්  හෝ සුදුසු වාහනයක් සාදරන මිලට ලබා ගන්නත් පුලුවන්

🌷 Scooter රු. 2500/= + Fuel

Day tour with driver and fuel

🌷 Treeweel  රු. 8,000/=

🌷 Van mini  රු. 12,000/=

🌷 Van           රු. 15,000/=

💚 වෙන්කිරීම්  මිල ගනන්.

🌷 Full Cottage Rs. 10,000/= (6 or 7 Pax)

🌷 Full Cottage Rs. 9000/= (5 pax)

🌷 Cottage double room Rs. 4000/= ( 2pax)

🌷 Cottage trible room Rs. 5000/= (3 pax)

💚 වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි

💚 සියලුම Cottage room සදහා Attached bathroom , Hot water, Balcony TV පහසුකම් ඇත.

💚 නුවරඑළිය නගරයට 50km

💚 ඇල්ල දුම්රිය  පොලට සහ ඇල්ල නගරයට 1.5 Km

💚 ඇල්ල නගරයේ නැරඹීමට ඇති ස්තාන ගමන් කලයුතු ආකාරය පිළිබඳ දැනුවත් කරනු ලැබේ.

💚 ඇල්ලේ සෑම දවසක්ම බුක් වන එකම Cottage එක මෙය බැවින් ඔබේ දවස කලින්ම වෙන්කර ගන්න.

💚 ඔබේ ජංගම දුරකථනයේ මෙම  දු. අංකයන් සේව් කරලා තියාගන්න දවසක ඔබට හෝ ඔබේ මිතුරෙකුට වැදගත් වෙන්න පුලුවන්.

💚අනෙකුත් සේවාවන්

🌷 ඔබ  සොයන්නේ  ඇල්ලෙන් අඩුවට නවතින්න කෑම බීම හදාගන්න පුළුවන්  ගෙයක් නම්

Hirushan holiday home Ella

(මුලු ගෙදරම දිනකට රු. 8000/=)

🌷 ඔබ සොයන්නේ අඩුවට ඉන්න රූම් එකක් නම්

SENU GUEST IN ELLA  – 076 165 53 75

(Double room Rs. 3000/= )

🌷 ඔබ  සොයන්නේ නුවරඑළියෙන්  නවතින්න  තැනක් නම්

Heavenly Home Inn  – 077 33 70 733

💚 කොළඹ කොටුවේ සිට ඇල්ලට සහ  ඇල්ල සිට කොළඹ කොටුවට Train  time

කොළඹින් පිටත් වීම.

පෙ.ව. 5.30 – Ella odyssey

පෙ.ව. 5.55 පොඩි මැණිකේ

පෙ.ව. 8.30 උඩරට මැණිකේ

පෙ.ව. 9.45

ප.ව  08.30 රාත්‍රී තැපැල් දුම්රිය

ඇල්ලෙන් පිටත් වීම.

පෙ.ව. 10.15 – Ella odyssey

පෙ.ව. 6.30

පෙ.ව. 9.20

පෙ.ව. 11.20

ප.ව  06.50 රාත්‍රී තැපැල් දුම්රිය

❤️ ඇල්ලේ  නැරඹීමට ඇති ලස්සන තැන්

💗ඇල්ල රොක්

💗කිතල් ඇල්ල

💗️ආරුක්කු නවයේ පාලම

💗පුන්චි සිරීපාදය Little adams peak

💗Flying Rawana

💗රාවනා ඇල්ල

💗රාවනා ගුහාව

💗️නිල්දිය පොකුණ

💗දෙමෝදර රේල් ගැටය

💗Ravana pool Club

💗Secret water fall

💗 කහටරුප්ප ගල මුදුන පන්සල

💗මහමෙව්නා භාවනා අසපුව

කතාකරන්න අපිට😀😀

💚 071 169 50 53 , 077 84 34 800

#WhatsApp : wa.me/+94778434800

#Location: https://maps.app.goo.gl/2t4k8Tp6KCGdMkXo7

💚 Please  shere this post

💚Thank you💚

#Ella #ඇල්ල #nuwaraeliya #නුවරඑලිය #flyngrawana #Nildiyapokuna #serenecottage #SriLanka #cabana #littleadamspeak #ninearchbridge #rawanafalls #hotel #villa #cabanas #gest #holiday #bangalow #natural #nature #Badulla #Bandarawela #budget #rooms #visitsrilanka #fypシ #view #viralreelsシ

Phone Number(LK): +94778,434,800
ID: 37418
Published: September 5, 2024
Views: 104
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve