Home Search Results Houses හෝමාගම පිට්පන කාමර 9 ක දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට.

හෝමාගම පිට්පන කාමර 9 ක දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට.

Colombo
Homagama
Property Type: Houses

හෝමාගම පිට්පන NSBM සරසවියට සමීපව පිහිටි බෝඩිං සදහා සුදුසු කාමර 9 ක දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට.

දැනට මාසිකව එක් ලක්ෂ හැත්තෑ දහසක (170 laks) ආදායමක් ලැබේ.

Ref no= Mi0004088

(Home Lanka page)

Suranga

☎️0767817180

ලක්ෂ 300 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.

150m to 129 bus root, (shops and resturants)

🔵.2.5km to NSBM

3km to pitipana junction

3.7km to homagama

🔵attach bathroom සහ පොඩි pantry එකක් හැම කාමරේම තිඛේ.

🔵තට්ටු දෙකට වෙන වෙනම electricity mater දෙකක්

🔵තට්ටු දෙකට වෙන වෙනම වතුර

Motor දෙකක් සහ ටැංකි දෙකක්.

🔵පාරේ පයිප්ප වතුර සහ ලිං වතුර දෙකම.

🔵සෑම කාමරේම ඇඳන් දෙකක්,

කෑලි දෙකේ cupboard එකක්,

මේසයක්,පුටු දෙකක්,Towel rack එකක් සහ Wall Fan එකක් ඇත.

Running accommodation business for sale.

Great investment for someone looking for a steady monthly income with high capital appreciation with less hassle.

Property is a 9rooms 2 story studio apartment facility catering for NSBM students and executives.

2400sq.ft building.

8.6 perches land.

CCTV

Pipe bone water and well water with automatic fill /cutoff system with two water pumps. Two water storage tanks. Two electricity meters for two floors.

2.5km to NSBM, Nano technology, Slt data center, mahinda rajapaksads college and measurment department.

Very calm n quiet environment.

Each room has

+attached bathroom.

+seperate entrance.

+Kitchen and pantry.

+Well furnished with bed, mattress, cupboard, cloth rack, table, chair and wall fan.

ID: 68816
Published: May 23, 2025
Views: 105
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve