හෝමාගම, අතුරුගිරිය හබරකඩ අළුතින් ඉදිකරන ලද පර්චස් 15 ක වැඩ නිම නොකරන ලද නවීන තට්ටු 02 ක නිවස මුදල් අවශ්‍යතාවයක් මත ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට.
ලක්ෂ 220 යි .
Ref no= Mi0003910
Home Lanka
Suranga
☎️0767817180
190 මීගොඩ – පිටකොටුව ප්‍රධාන බස් මාර්ගයේ හබරකඩ මංසන්ධියේ පිහිටි පර්චස් 15ක ඉඩම
නිදන කාමර 05 කි.
නාන කාමර 04 කි. (කාමර 03 කට වෙන වෙනම නිමකර ඇත)
ඉඩ පහසුකම් සහිත කෑම කාමරය
ආලින්ද 02 ක් ඇත.
වාහන 05 පමණ නැවතිය හැකි ගෙමිදුල.
මාර්ග දෙකකින් ඇතුල්විය හැකි කාපට් මාර්ගය. (අඩි 12 සහ අඩි 20)
රජයේ අනුමත කරන ලද ප්ලෑන සහිතයි.
සම්පූර්ණ ගඩොලින් නිම කරන ලද පදිංචිය සඳහා සාදන ලද නිවසකි.
මාර්ගයේ ජලනල පහසුකම් හා විදුලි පහසුකම් සහිත වන අතර ලිඳක් ද කපා වලලු දමා එහි වැඩ නිම කර ඇත.
නිවසෙහි වැඩ 60%ක් පමණ නිමකර ඇති අතර වහලයෙහි වැඩ අවසන් කර ඇත.
හෝමාගම නගරයට කි.මී 03
අතුරුගිරිය අධිවේගී මාර්ගයට කි.මී.04
ගොඩගම නගරයට කිමී.03
කඩුවෙල, හෝමාගම, ගොඩගම, කොට්ටාව, මාලබේ, බත්තරමුල්ල යන නගරවලට පහසුවෙන් ලඟාවිය හැක.
හබරකඩ කාගිල්ස් ෆුඩ්සිටි ඉදිරිපස
හබරකඩ නර්සින් හෝම් සහ මහජන බැංකු ගොඩනැගිල්ල පිටුපස ඉඩමෙහි මෙම නිවස පිහිටා ඇත. නිවස නගර මධ්‍යයේ පිහිටි බැවින් බැංකු, ව්‍යායාම මධ්‍යස්ථාන, සුපිරි වෙලදසැල, කඩ සාප්පු ඇතුළු සියළු පහසුකම්වලින් සමන්විත නිවසකි.