මාලබේ කඩුවෙල අතර රාජ සිංහ මාවතේ සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි නිවසක් විකිණීමට.
Ref no= Mi 0003893
Home Lanka
Suranga
☎️0767817180
ලක්ෂ 200 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.
පර්චස් 23 යි
කාමර 3 යි
බාත් රූම් 1 යි
කෑම කාමරය/සාලය/කුස්සිය සහ වැරන්ඩා ඇත.
කඩුවෙල කොල්ලුපිටිය බස් පාරට මීටර් 700 යි.
කඩුවෙල පිට කොටුව බස් පාරට මීටර් 700 යි.
කොතලාවල හයිවේ එකට මීටර් 800 යි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට කිලෝ මීටර 1
1.5 යි.
කඩුවෙල හන්දියට කිලෝ මීටර 3 යි.
House for sale Kaduwela rajasinha m.v
23 p
3 bed room
1 bath room
15 ft Access road
200 laks negotiable.
20 million
700m to177 Kaduwela kollupitiya main road
700 m to 143 pitakotuwa main road
800 m to kothalawala high way
2 km to cllit campus saha navill pranandu hospital
kaduwala town 1.5 km
කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න
0767817180
ඔබ අපගේ home Lanka Facebook පිටුව හෝ සනුක් දේපල වෙලදාම් Facebook පිටුව හරහා පිවිස විකිණීමට ඇති නිවාස සහ ඉඩම් නැරබීමට හැක.
(Genuine buyers only)