Home Search Results Houses කිරිබත්ගොඩ නගරයේ සුන්දර අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.

කිරිබත්ගොඩ නගරයේ සුන්දර අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.

Gampaha
Kiribathgoda
Property Type: Houses
Land Size (Perches): 12.05Perch

කිරිබත්ගොඩ නගරයේ සුන්දර අලුත් දෙමහල්   නිවසක්  විකිණීමට ඇත.

ස්ථානය: සපුගස්කන්ද

ඉඩම ප්‍රමාණය: පර්චස 12.05

මිල:  ලක්ෂ 365 (මිළ සාකච්ඡා කරගත හැක. )

ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය

පැන්ට්‍රිය   මුළුතැන්ගෙය

නිදන කාමර 4

නාන කාමර 3

සාලය

ගබඩා කාමරය

විශාල නාන තටාකය

40 – 50 ක් පිරිසක් සමග ප්‍රිය සම්භාෂණ සදහා ඉඩකඩ

roller doors

වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය

වැඩි විස්තර:

==========

නිරවුල් ඔප්පූ

බැංකු ණය පහසුකම්

වාහන  නවතා තැබීමට පහසුකම්

කඩුවෙල highway 🛣️ 10min

කිරිබත්ගොඩ 20min

නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා  ඇත

ජලය සහ විදුලිය

විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා  ඇත

සියලු පාසල් වලට ඉතා ආසන්නයෙන්)  , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව

📞 වැඩි විස්තර සඳහා  අමතන්න 0770819016

ID: 82976
Published: July 10, 2026
Views: 94
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve