දෙමහල් නිවසක් විකිණීමට – මාකොළ, ඤාණමොලි මාවත
📍 මාකොළ Y හන්දියට මීටර් 800ක් පමණි
- පර්චස් 15.4
- වට තාප්ප සහ ගේට්ටු සහිතයි
- පහළ මහල: නිදන කාමර 2 | විසිත්ත කාමරය | මුළුතැන්ගෙය | නානකාමරය | ගබඩා කාමරය
- ඉහළ මහල: නිදන කාමර 3 | විසිත්ත කාමරය | මුළුතැන්ගෙය | නානකාමරය | වට බැල්කනිය
- නිවස ඇතුළතින් හා පිටතින් පඩිපෙළ
- ඉහළ සහ පහළ මහල් සඳහා වෙන්වූ විදුලිය හා ජල පහසුකම්
- වාහන නැවැත්වීමේ පහසුකම්
- Tile ceiling නොමැත
- පදිංචියට මෙන්ම ආයෝජනයකටද සුදුසුයි
- දැනට කුලියට ලබාදී මාසිකව රු. 65,000ක ආදායමක් ලබයි
💰 අවසන් මිල – රු. ලක්ෂ 160/-
📞 වැඩි විස්තර සඳහා: 077 777 1740