Home Search Results Houses ගම්පහ රදාවාන බෙන්ඩ ප්‍රදේශයෙන් අගනා නව නිවසක් ඉක්මනින් විකිණීමට

ගම්පහ රදාවාන බෙන්ඩ ප්‍රදේශයෙන් අගනා නව නිවසක් ඉක්මනින් විකිණීමට

Gampaha
Gampaha City
Property Type: Houses

ගම්පහ රදාවාන බෙන්ඩ ප්‍රදේශයෙන් අගනා නව නිවසක් ඉක්මනින් විකිණීමට

නිස්කලංක හා සාමකාමී නේවාසික පරිසරයක, සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි මෙම අගනා නිවස පදිංචියට ඉතා සුදුසුය.

📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 23
💰 මිල: ලක්ෂ 110 – සාකච්ඡා කරගත හැක

🏠 නිවසේ පහසුකම්

  • නිදන කාමර 03
  • නාන කාමර 01
  • ඉඩකඩ සහිත විසිත්ත හා කෑම කාමරය
  • පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
  • වොෂින් මැෂින් හා කබඩ් සඳහා වෙන් කළ ඉඩ
  • සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
  • සිවිලිම සවිකර ඇත
  • වාහන නැවැත්වීමේ පහසුකම්
  • වට තාප්ප සහ ගේට්ටුව
  • ඉඩම එක් පැත්තකින් තවදුරටත් වටකර ගැනීමට හැකියාව ඇත

🌿 ඉඩමේ විශේෂත්වයන්

  • සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටා ඇත
  • පොල් ගස් 04ක්
  • කෙසෙල් සහ විවිධ පලතුරු වර්ග සහිතයි
  • ගංවතුර හා ස්වාභාවික ආපදා අවදානම් නොමැති ප්‍රදේශයකි
  • නිස්කලංක, ආරක්ෂිත හා වැදගත් අසල්වැසි පරිසරයක්

📍 පහසු ස්ථානය

  • 202 ගම්පහ–කිරිඳිවැල බස් මාර්ගයට – මීටර් 700
  • 225 කිරිඳිවැල–කොළඹ බස් මාර්ගයට – කි.මී. 2
  • කඩවත–රාගම / අවිස්සාවේල්ල–ජාඇල බස් මාර්ගයට – මීටර් 700
  • පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් හා ඉන්ධන පිරවුම්හල් – කි.මී. 3ක් ඇතුළත

📜 නිරවුල් ඔප්පු සහිතයි

📞 වැඩි විස්තර සඳහා: 075 156 0610

ID: 85170
Published: August 31, 2026
Views: 89
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve