මීගමුවේ වටිනා විලා එකක් ඉක්මනින් විකිණීමට.
දේපළෙහි විශේෂාංග:
✅ කාමර: නාන කාමර සහිත සුඛෝපභෝගී කාමර 7 (7 Attached Bathrooms)
✅ පහසුකම්: පුද්ගලික පිහිනුම් තටාකය (Swimming Pool)
✅ විදුලිය: 5kW සෝලා පද්ධතිය (Solar Power System)
✅ ඉඩම: පර්චස් 25 ක විශාල ඉඩම
ස්ථානීය වටිනාකම සහ පිහිටීම:
🔸 වෙරළට (Beach) මීටර් 600 යි
🔸 පෝරුතොට පාරට මීටර් 600 යි
🔸 කොළඹ-හලාවත ප්‍රධාන පාරට මීටර් 800 යි
🔸 Loyola College එකට මීටර් 900 යි
හෝටල් හෝ Villa ව්‍යාපාරයකට මෙන්ම පදිංචියටත් ඉතාම සුදුසු, සියලු නාගරික පහසුකම්වලින් සමන්විත අනගි අවස්ථාවකි.
මිල ගණන් සහ වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න: 076 870 8388