උණවටුනේ සාර්ථකව පවත්වාගෙන යන හෝටලයක් විකිණීමට
සංචාරකයන්ගේ පාරාදීසයක් වූ, නොනිදන ගාල්ල උණවටුන සංචාරක කලාපයෙන් වටිනා හෝටලයක් විකිණීමට ඇත.
🔸 ඉඩම: පර්චස් 40
🔸 කාමර: සියලු පහසුකම් සහිත අති නවීන කාමර 18
පහසුකම්:
🏊♂️ මනරම් පිහිනුම් තටාකය (Swimming Pool)
🍽️ විදේශිකයන්ගේ සිත්ගත් Restaurants 2ක්
🚗 වාහන නැවැත්වීමේ පහසුකම් (Parking Space)
ස්ථානය:
🛣️ ගාලු පාරට මීටර් 20 යි
🏖️ සුන්දර උණවටුන වෙරළ තීරයට මීටර් 10 යි
විශේෂත්වයන්:
✅ දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකි.
✅ පිරිසිදු සින්නක්කර ඔප්පු සහ සියලුම ආයතනික අනුමැතීන් සහිතයි.
✅ ඕනෑම ප්‍රමුඛ පෙළේ බැංකුවකින් ණය පහසුකම් (Bank Loans) සලසා දිය හැක.
💰 මිල: සාකච්ඡා කරගත හැක (Negotiable)
අදහාගත නොහැකි සාධාරණ මිලකට මෙම වටිනා ආයෝජනය ඔබේ කරගන්න අදම අමතන්න:
📞 දුරකථන අංකය: 076 870 8388