High-Value 10P Flat Land in Pallekele, Kundasale – Secure Area, No Landslide Risk
ලිපිනය:
Ayurweda Road, Gurugammanaya, Pallekele.
ඉඩම් වර්ගය:
නේවාසික, ව්යාපාරික, කෘෂිකර්මය,
ඉඩමේ විශාලත්වය :
10 පර්චස්
විස්තරය
Pallekele – Ayurveda Road,
කුණ්ඩසාලේ පල්ලෙකැලේ රජයේ ආයුර්වේද රෝහලට මායිම්ව අගනා පර්චස් 10ක නාය යෑම් හා ස්වාභාවික අනතුරු නොමැති, තැනිතලා, නිස්කලංක පරිසරයකින් පදිංචියට වාගේම අයෝජනයටත් කදිම බිම් කොටසක්
⚡️ තෙකලා විදුලිය.
🚰 නල ජලය ලබා ගෙන ඇත.
🛣️ පුළුල් මං මාවත්.
🧱️ කාණු පද්ධති.
🏦 අනුමත සිව් මහල් නිවාස සැලසුම
🏢 මිලදී ගත් සැනින් ඉඳි කිරීම් ඇරඹීමේ හැකියාව
💰 බැමි සදහා හෝ ඉඩමේ සංවර්ධනය සදහා අතිරේක වියදම් නොමැත
💯 නිරවුල් ඔප්පු සහ අනුමත සියලු ලිපි ලේඛණ ඇති බැවින් බැංකු ණය අවම දින ගණනකින්
📍 සුපර් මාර්කට් බැංකු ජත්යන්තර පාසැල් රෝහල් පාමසි ඇතුළු සියලු පහසුකම් සමගින්
📍 මහනුවර නගරයට කි.මී 12.5 යි.- විනාඩි 25යි
📍 ධර්මරාජ හා මහාමායා විද්යාලවලට කි.මි 10යි – විනාඩි 20යි
📍 දිගන නගරයට කි.මී 8 යි. – විනාඩි 10යි
📍 පළාත් සභා සංකීර්ණයට කි.මී 2 යි. – විනාඩි 05යි
📍 වරාපිටිය හංදියට කි.මි. 06 යි. – විනාඩි 06යි
📍 මහමෙව්නා අසපුවට කි.මි 04යි – විනාඩි 07යි
📍 Earl Regency හෝටලය කි.මි 3.5යි. – විනාඩි 10යි
📍 පල්ලෙකැලේ ක්රිකට් ක්රීඩාංගණට BOI කි.මි. 05යි – විනාඩි 10යි
📍 මැණික්හින්න නගරයට කි.මී 7.5 යි. – විනාඩි 15යි
📍 පේරාදෙනිය විශ්වවිද්යාලයට කි.මී 19 යි. – විනාඩි 45යි
🈯 මහනුවරින් වැදගත් තැනක පදිංචි වීමට සෙවූ ඔබටමයි. මිල සාකච්ඡා කල හැකිය.
.
Precious land for sale in Pallekelle, Kundasale – 10p Land
========================================================================
Property Details:
* Land is adjoining the Government Ayurveda Hospital in Pallekelle
* 10p rectangle of beautiful land situated on Ayurveda Road, Gurugammanaya. Pallekele
* There is totally flat land situated close to the Mahaweli River with an excellent view
* Quiet natural surroundings and beautiful scenery are visible from the land.
* 10ft wide road access to the property.
* Surrounded by well-known tourist hotels/restaurants in Kandy.
* High residential area, but now growing demand for commercial activities
* Deeds and Titles are in order; the land was also recently surveyed
* Water and electricity are available on the land
* A bank loan can be arranged within a short period
* Land is fully cleared and clean for the inspections
* Ideal for Tourism business
* Ideal for a residential apartment project
* A correct investment for your future, as it is a highly demanded area for properties.
Distance from land to city limits:
* Land to Main Road: 600 meters (Public Road)
* Kandy City (12.5 km – 25 minutes)
* Dharmaraja & Mahamaya Schools (10 km – 20 minutes)
* Digana Town (08km – 10 minutes)
* Menikhinna Town (7.5km – 15 minutes)
* Central Provincial Council Complex, Pallekele (02km – 05 minutes)
* Mahamevnawa Buddhist Monastery- Kundasale (04km – 07 minutes)
* Pallekele International Cricket Stadium & BOI (05km – 10 minutes)
* Earl’s Regency Hotel, Tennekumbura (05km – 10 minutes)
* University of Peradeniya (19km – 45 minutes)
* Close to Fuel Stations, Schools, Hospitals, Banks, supermarkets, etc
* Price can be negotiated
Contact:
* Call us for an appointment to visit the property: 0712053054