කිරිබත්ගොඩ නගරයේ සුන්දර අලුත් දෙමහල් නිවසක් විකිණීමට ඇත.
ස්ථානය: සපුගස්කන්ද
ඉඩම ප්‍රමාණය: පර්චස 12.05
මිල: ලක්ෂ 365 (මිළ සාකච්ඡා කරගත හැක. )
ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
පැන්ට්‍රිය මුළුතැන්ගෙය
නිදන කාමර 4
නාන කාමර 3
සාලය
ගබඩා කාමරය
විශාල නාන තටාකය
40 – 50 ක් පිරිසක් සමග ප්‍රිය සම්භාෂණ සදහා ඉඩකඩ
roller doors
වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය
වැඩි විස්තර:
==========
නිරවුල් ඔප්පූ
බැංකු ණය පහසුකම්
වාහන නවතා තැබීමට පහසුකම්
කඩුවෙල highway 🛣️ 10min
කිරිබත්ගොඩ 20min
නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත
ජලය සහ විදුලිය
විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
සියලු පාසල් වලට ඉතා ආසන්නයෙන්) , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව
📞 වැඩි විස්තර සඳහා අමතන්න 0770819016