ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආකර්ශනීය නිවසක් විකිණීමට ඇත. -Yakkala
ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආකර්ශනීය නිවසක් විකිණීමට ඇත.
ස්ථානය: yakkala/ miriswatta
📌 නිදන කාමර 04
📌 නාන කාමර 03
📌 ඉඩම ප්‍රමාණය: පර්චස 12.05
📌 මිල: ලක්ෂ 220 (මිළ සාකච්ඡා කරගත හැක. )
ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය
වැඩි විස්තර:
==========
නිරවුල් ඔප්පු
ටයිල් කර ඇත.
සිවිලිම ගසා ඇත.
බැංකු ණය පහසුකම් සලසා ගත හැකි.
වාහන නවතා තැබීමට පහසුකම්
ගම්පහ 05
මිරිස්වත්ත 1.5km kendy rood
Yakkla km 1.5 km kendy rood
නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත
විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
සියලු පාසල් වලට ඉතා ආසන්නයෙන්) , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව
Coc ok
Loan ok
📞 වැඩි විස්තර සඳහා අමතන්න. 0770819016