
This two story house located in Galthude junction, Panadura is for rent immediately

4 bedrooms

2 bathrooms

Fully tiled up

Roller gates installed

4km to Panadura old road

facing the carpet road

Monthly Rent – Rs 50,000/=

For more information call 0771977139

පානදුර, ගල්තුඩේ හන්දියේ පිහිටි මෙම දෙමහල් නිවස ඉක්මනින් කුලියට දීමට ඇත

නිදන කාමර 4යි

නාන කාමර 2යි

සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

රෝලර් ගේට්ටු සවි කර ඇත

පානදුර පරණ පාරට 4km

කාපට් පාරට මූහුණත

මාස කුලිය – රු 50,000/=

වැඩි විස්තර දැනගැනීමට අමතන්න 0771977139
