Home Search Results Houses Valuable Two Storey Commercial House for Sale in Kandana

Valuable Two Storey Commercial House for Sale in Kandana

Rs.45,000,000
Gampaha
Kandana
Property Type: Houses
Bedrooms: 6
Land Size (Perches): 12.00Perch

🏡 කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට සහ සෙබස්තියන් කන්‍යාරාමයට නුඳුරින් පිහිටා ඇති, පර්චස් 12ක මෙම වටිනා දෙමහල් නිවස වහාම විකිණීමට ඇත…⛪💒🏫

💠 [“මේ කඳාන නගරයේ හදවත බදු ප්‍රදේශයයි” ….♥️🧡 ]

💠 ඉහළ මාලයේ නිවසට අනුයුක්ත Apartment 02කි…

(මසකට 100000/= ක් පමණ උපයා ගත හැක…💵💰👍)

💠 තානායම්, රෙස්ටුරන්ට් වැනි වාණීජ ඉදිකිරීමක් ලෙසින් වුවද භාවිතා කළ හැක…🏤🏫

🏡ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි…🛂

සම්පූර්ණ නිවස තාප්ප වලින් වට කර ආරක්ෂා කර ඇත…🧱🧱🧱

🏡 නිස්කලංක පරිසරයකි…🏕️ 🏖️

🏡 ටයිල් අතුරා ඇත…

🏡 වටිනා තේක්ක සහ කොස් ලී දොර ජනෙල් උළුවහු…🚪🚪

🏡 නිදන කාමර 06යි)…🛋️🛏️🪑

🏡 පැන්ට්‍රි 02යි…🍽️🍴

🏡 නානකාමර 04 යි…🚿🛁🚽

🏡 විශාල Living Romm 01යි …🖼️ 🛋️

🏡 නළ ජල පහසුකම්…⛲🚰

🏡 තෙකලා විදුලිය…💡

🏡 අඩි 15ක පළල් කාපට් පාර…🛣️

🏡 ගං වතුර අවධානම් නොමැත…🏝️🌊❌

🏡ගරාජය….🏍️🛺🚐🚘

🏡 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු…📃🗞️

🏠 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත…🏦💵💰

🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි…🛣️🚦

💠කඳාන නගරයට 800m…🏙️🏪

💠 කොළඹට 15km…🌃🌌🌉

💠කඳාන St: සෙබස්තියන් ගැහැණු/පිරිමි පාසලට 300m…🏬🏫🚸

💠 කඳාන මැසනොද් විද්‍යාලයට 1.5km…🏬🏫🚸

💠කඳාන දුම්රිය නැවතුම් පොළට සහ 1.2km…🛤️🚂🚉

💠රාගම ශික්ෂණ රෝහලට 5km…🏥🏨

💠 කෙළවරපිටිය අධිවේගී මාර්ග පිවිසුමට 3.5km…🛣️ 🚧

(වැදගත්:- මෙම ප්‍රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ

10කට වඩා ඉහළ අගයක් ගනී…📈)

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න…☎️📞

Mr:- Newton

🏠 Valuable Two Storey Commercial House for Sale in Kandana…🏡

🏠 Adjacent to St. Sebastian’s Church, Kandana and Sebastian Convent, this 12 perch precious two storey house is for immediate sale…🏠

💠 [“This is the heart City of Kandana” …♥️🧡]

💠 Noted:- 02  apartments attached to the upstairs house …”

[“Can  earn around 100000 / = per month…” 💸💰👍]

💠 Can be used even as a commercial construction, such as inns, resorts…🏤🏣

🏡 A place of maximum security…🛂

[The whole house is surrounded by walls and protected…🧱🧱🧱]

🏡 A quiet environment…🏕️ 🏖️

🏡 Tiled with ceilings…

🏡 06 Bed Rooms…🛏️

🏡 04 Bathrooms…🚿🛁🚽

🏡 02 Kitchen With Pantry…🍽️🍴

🏡 01 Large Living room…🖼️ 🛋️

🏡 Large Garage…🏍️🛺🚐🚘

🏠 Precious teak and jack wood door and window frames…🚪🚪

🏡 Piped water facilities…⛲🚰

🏡 Three phase electricity…💡

🏡 Near to 15 feet wide Carpet road…🛣️

🏡 There is no risk of flooding…🏝️🌊❌

🏡 Clear deeds & All documents…📃🗞️

🏡 It is possible to get a bank loan facility very quickly…🏦💵💰

🏡 Main roads with easy access in all directions…♻️🛣️🚦

🏡 800km to Kandana City…🎡🎠🛶

🏡 600m to Colombo-Negombo main road (Suwadeshi Kohomba)…🛣️ 🚏

🏠 300m to St: Sebastian Girls/Boy’s School…🏫🏬🚸

🏡 1.5km to De Mazenod college Kandana…🏫🏬🚸

🏡 5 km to Ragama town…🏙️🌌

🏡 5km to North Colombo Teaching Hospital Ragama…🏥🏬🏨

🏡 2km to Kandana railway station …🛤️🚂🚉

🏡 3.5 km to Kelawarapitiya Expressway entrance…🛣️ 🚧

🏠 250m to the St: Sebastian Church…💒✝️

3 Phase electricity
Balcony
Garage
Kitchen
Main line water
Private Garden
ID: 31524
Published: May 15, 2024
Views: 98
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve