Home Search Results Houses Two story house for sale – Galle

Two story house for sale – Galle

Rs.17,000,000
Galle
Karapitiya
Property Size: 2,500.00 ft²
Property Type: Houses
Bedrooms: 6

ගාල්ල – නිවසක් විකිණීමට.
Contact – 0714810086 / 0742773444

Price – 17 millions (negotiable)

ගාල්ල – උඩුගම ප්‍රධාන බස් පාරේ ජයන්ති හන්දියේ සිට 1km දුරින් පිටදෙනිය මහා විද්‍යාලයට නුදුරින් පර්චස් 18.5 කින් සමන්විත ඉඩමෙ පිහිටි නිවසෙහි ,

නිවාස සැලසුම ප්‍රාදේශීය සභාවේ අනුමතයි .

පහල මාලය – නිදන කාමර 04, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, මුලුතැන්ගෙය, ගරාජය, නානකාමරය (hot water system එකක් ඇත) සහ බාහිර වැසිකිළිය

ඉහල මාලය – නිදන කාමර 02, සාලය, බැල්කනිය සහ සුදු යකඩ අත් වැට , සොල්දරය, නානකාමරය, (පිටතින් ඍජුව ඉහළ මාලයට ප්‍රවේශ විය හැක.)

පහල මාලය ටයිල් / සීලින් ගසා ඇත

ඉහල මාලය ටයිල් / ෆිනිෂින් වහළ ගසා ඇත

නළ ජලය, ළිං ජලය සහ විදුලිය

නිවසට ප්‍රවේශය සඳහා අඩි 10 පළල පාර

මිලදී ගත් සැනින් පදිංචි විය හැකි වටිනා නිවසක්

ගාල්ල – උඩුගම ප්‍රධාන බස් පාරට 1km

පින්නදුව අධිවේගී පිවිසුම – 4.4 km

ගාල්ල නගරයට – 12 km

කරාපිටිය නගරයට – 9 km

කුරැදුවත්ත ගුරැ අභ්‍යාස විද්‍යාලයට – 3 Km

ඉඩමෙහි,

ඵලදාව හොදින් ඇති පොල්, තැඹ්ලි, පේර, අඹ හා වෙනත් පළතුරු ගස් ඇත.

ආරක්‍ෂිත යකඩ දැල් වැට / ගේට්ටු දමා ඇත.

වාහන 4 ක් නවතා තැබීමේ ඉඩකඩ ඇත.

නිරවුල් සින්නක්කර ඔප්පු.

ගංවතුර , නායයෑම් වැනි ස්වාභාවික ආපදාවලින් තොර, නිදහස් ආරක්ශිත පරිසරයකි.

Price – 17 millions (negotiable)

House for Sale in Galle

The house is located on a land of 18.5 perches, 1km from Jayanthi Junction on the Galle – Udugama main bus road, not far from Pitadeniya Maha Vidyalaya,

The house plan is approved by the Pradeshiya Sabha.

Ground floor – 04 bedrooms, living room, dining room, pantry, kitchen, garage, bathroom (has a hot water system) and external toilet

Upper floor – 02 bedrooms, living room, balcony and white iron railing, laundry, bathroom, (Direct access to the upper floor from outside.)

Ground floor tiled / ceiling installed

Upper floor tiled / finished ceiling installed

Piped water, well water and electricity

10 feet wide road for access to the house

A valuable house that can be moved into immediately after purchase

Galle – Udugama main bus road – 1 km

Pinnaduwa Expressway Entrance – 4.4 km

Galle City – 12 km

Karapitiya City – 9 km

Kuruduwatta Teacher Training College – 3 Km

The land,

There are coconut, persimmon, guava, mango and other fruit trees that are producing well.

Secure iron mesh fence / gates have been installed.

There is space to park 4 vehicles.

Clear freehold deeds.

A free and secure environment free from natural disasters such as floods and landslides.

Balcony
Garage
Kitchen
Main line water
Private Garden
ID: 64667
Published: April 17, 2025
Views: 109
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve