Home Search Results Houses Single story house for sale artigala

Single story house for sale artigala

Colombo
Homagama
Property Type: Houses

Single storye house for sale artigala

 

13 million (130 laks nigotiable )

Call 076 446 0949  

 chanaka propertys  

215 හෝමාගම හංවැල්ල බස් පාරට 100m නුදුරින් ආටිගල නිවාස සංකීර්ණයේ පදින්චි නොවූ නව නිවස

පර්චස් 6. 

නිදන කාමර 2යි,

විසිත්ත කාමර 1යි,

නානකාමර 1ක් 

මුළුතැන් ගෙය. 

මුලු නිවසම ටයිල් කර ඇත.

වට තාප්පය හා ගේට්ටුව,

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි. වැදගත්, සාමකාමී හා ආරක්‍ෂිත වටපිටාව (Gated community with 24 hour security). පුළුල් පාරවල් විදුලිය නල ජලය සහිතයි. පිරිසිදු ඔප්පු. ගංවතුර තර්ජන නැත. සෙනසුරාදා හෝ ඉරිදා දිනයන්හි පරීක්ෂා කල හැක. 

මිල රුපියල් 13M (130 lks nigotiable )

Call more information 0764460949 Chanaka Amarasinghe 

ID: 74427
Published: March 25, 2026
Views: 84
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve