Land for sale with a House in Mirigama
⭐ගම්පහ⭐
මීරිගම නගරයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ විශාලත්වය : අක්කර 1යි
🟢කාමර : 4
🟢නානකාමර : 2
🟢සාල : 2
🟢කුස්සිය : 2
🟢ගබඩා කාමර
පිරිසිදු ළිං ජලය සහ විදුලිය ඇතුලු සියලු පහසුකම්.
පිරිසිදු නිරවුල් ඔප්පු.
මීරිගම නගරයට / දුම්රිය ස්ථානයට – 1.5km
මීරිගම අධිවේගී පිවිසුමට – 4km
කුලියට දීමට හැකි වන පරිදි නිවාස දෙකක් ලෙස සාදා ඇත.
මිල – කෝටි 3 යි (Negotiable)