Land for sale in ingiriya

Rs.24,208,800
Kalutara
Ingiriya
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 31.44Perch

ඉංගිරිය මානාන පර් 31.44!ඉංගිරිය නගරයට 1km

හොරණට 10km. පෝරුවදන්ඩ ආයෝජන කලාපයට 3km.

තාප්ප බැද ගේට්ටු සවිකර ඇත. එක් පසකින් මනරම් වෙල් යායකි.. විදුලිය /ජලය ලබාගෙන ඇත.කුඩා ස්ටෝරු කාමරයක් සහ වැසිකිලියක් ඉදිකර ඇත. රත්නපුර පානදුර මර්ගයට මීටර් 5යි.

සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටි සින්නක්කර ඔප්පු හිමි මෙම ඉඩම කඩිනමින් විකුනමි.

පර්චසය ලක්ෂ 7.70යි.

විමසීම් mr බංඩාර

0763006986

ID: 42076
Published: October 21, 2024
Views: 196
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve