පොකුණුවිට හන්දියට 3.8 km ක දුරින් පිහිටි පර්චස් 349 ක අගනා ඉඩම විකිණීමට
▪️අක්කර එක හමාරක පමණ කිරි කපන රබර් වගාවක්.
▪️පොල් ගස් 15 ක් පමණ.
▪️පාරකට මුහුණලා පිහිටයි.
▪️කර්මාන්ත ශාලාවකට විශේෂිත ව්‍යාපෘති වලට ඉතා සුදුසුයි.
▪️සින්නක්කර ඔප්පු.
▪️පොකුණුවිට සිට මිනිත්තු 9 ක් දුරකින්
▪️ගැලණිගම සිට මිනිත්තු 15 ක් දුරකින්
▪️ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.
▪️3.8 km from Pokunuwita Junction – 9 min drive
▪️7.7 km from Gelanigama Interchange (Nearest highway entrance) – 15 min drive
▪️9.1 km from Bandaragama town – 17 min drive
▪️7.9 km from Horana town – 18 min drive
▪️Clear Deed Titles
▪️Walking distance to bus route
Land: 2.18 Acres
Asking total price: Rs. 69.8 Million – Negotiable
Viewings can be arranged by prior appointment only.
Please call for more information