Land For Sale Boralanda

Rs.200,000 /perch
Badulla
Welimada
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 40.00Perch

Land For Sale Boralanda

• මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් 40 කි.

අවශ්‍ය ප්‍රමාණයට කොටස් කර ද ලබාගත හැක.

• වැලිමඩ හපුතලේ ප්‍රධාන මාර්ගයට මුහුණා බොරලන්ද නගරය ආසන්නයේ පිහිටා ඇත.

• ශාන්ත තෝමස් විද්‍යාලයද , බොරලන්ද පාසල සහ රෝහල ආසන්නයේ ඇත.

• මාර්ග පහසුකම් ඇත.

• ජල විදුලි දුරකථන පහසුකම් ඇත.

• නිරවුල් සින්නක්කර ඔප්පු.

• ඉදිරිපසින් කෙත් යායක් සහ ජලාශයක් පිහිටා ඇත.

ID: 74827
Published: March 27, 2026
Views: 81
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve