Land and House for Rent in Delgoda
දෙල්ගොඩ නුවර පාරට මුහුනලා සියඹලාපේවත්තේ පර්චස් 40ක ඉඩමේ වටේට සම්පූර්ණයෙන්ම තාප්පය බැද කාමර 4 කින් යුක්ත සහ ඇතුලත හා පිටත වැසිකිලි සහිත සම්පූර්ණ නිවසම ටයිල් කර ඇති සියලුම පහසුකම්වලින් සපිරි අංග සම්පූර්ණ වරග අඩි 1500ක නිවස ව්‍යාපාර සදහා රුපියල් 150,000ක් හෝ නිවසක් සදහා රුපියල් 75,000කට බදු දීමට තිබේ.
Land and House for rent located near Delgoda town. This house has following features,
* 40 Perches Land
* 4 Bed rooms.
* 2 Bath rooms.
* Spacious Kitchen.
* Large living area.
* Car parking areas.