Bogala Village Eco Resort
ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀
කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක්
කොහොමද මෙතන View එක
📍මේ Bogala Village Eco Resort 😍
මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
📞 035 493 5656
074 411 9707
📲 Text WhatsApp : 0744119707
කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩
Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන.
වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻❤️💋👨🏻
Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️
Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family)
Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝
ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා
ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
📞 035 493 5656
074 411 9707
📲 Text WhatsApp : 0744119707