House is facing to Hansagiri main road and other side to the lane.
Approved Plans, Clear Deeds
Floor Area – 4500Sq.Ft.
Land Extend- 34P
Near all Schools, Banks, Hospitals and All Super Markets.
Quiet and peaceful environment
Highly Residential and Commercial area and very ununique situation.
Landscape Garden
CCTV system
Parking space for upto 10 vehicles at a time
20ft wide road access from both sides.
Sutable for Medical Centre or a Resturant also..
For more details – 0775596285, 076 346 7484, +9477398870
ස්ථානය: හංසගිරි පාර, ගම්පහ
නිවස එක් පැත්තකින් හංසගිරි පාරට මුහුනලා ඇති අතර අනෙක් පසින් පටුමගට මුහුණ ලා ඇත.
නිදන කාමර: 05 (වායුසමනය කළ 03)
නාන කාමර: 03
නිවස විශාලත්වය: වර්ග අඩි 4500
ඉඩම ප්‍රමාණය: පර්චස් 34
මිල: (සාකච්ඡා කරගත හැක)
පලමු මහල
ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
නිදන කාමර 3 (වායු සමනය කල 01)
නාන කාමර 2 (උනු වතුර සහිත )
ගබඩා කාමරය
දෙවන මහල
විසිත්ත කාමරය
නිදන කාමර 2 (වායු සමනය කල)
නාන කාමර 1 ( උනු වතුර සහිත)
බැල්කනි අවකාශයන් තුනක් ඇත
අතිරේක ගොඩනැගිල්ල
සේවක කාමරය සහ නාන කාමරය
ගබඩා කාමරය
විශාල ගරාජයක් ඇත (වාහන 2 ක් සදහා)
වැඩි විස්තර:
==========
නිරවුල් ඔප්පු
සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
අලංකාර උද්‍යානයක් සමග
CCTV පද්ධතිය
වරකට වාහන 10ක් දක්වා වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
අඩි 20 පළල මාර්ග ප්‍රවේශය
නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත
විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
සියලු පාසල් වලට ආසන්නව, සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව
ඉහළ නේවාසික සහ වාණිජ ප්‍රදේශයක් සමග
මෙඩිකල් සෙන්ටර් එකක් සදහා හෝ රෙස්ටුරන්ට් එකක් සදහාද සුදුසුය.
වැඩි විස්තර සදහා – 0775596285, 076 346 7484, +94773988704