පුත්තලම නගරයෙන් වටිනා නිවසක් අඩුවට පුත්තලම , නත්තන්ඩිය බොතලේ ගම කොස් වත්ත. ඉඩමේ ප්‍රමාණය පර්චස් 20 යි ඉඩමේ සිට ප්‍රධාන පාරට 200M යි. නිදන කාමර 3 යි පිටතින් වැසිකිළිය මුලුතැන්ගෙය සාලය විශාල වැරෙන්ඩාව සම්පූර්ණ නිවසම ටයිල් අල්ලා ඇත. වටෙටම තාප්පය සහ ගේට්ටුව දමා ඇත. ජලය, විදුලිය පිරිසිදු සින්නක්කර ඔප්පු අවට ප්‍රදේශිය පහසුකම් වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, පොලිසිය පිටුපසින් නිවස පිහිටිම, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි මිල ලක්ෂ 80 යි. ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය ) විමසීම හිමිකරු 0775843442 0777435740