Home Search Results Houses House for sale in Kandana

House for sale in Kandana

Rs.180
Gampaha
Kandana
Property Size: 1,500.00 ft²
Property Type: Houses
Bedrooms: 5
Land Size (Perches): 10.00Perch
Year Built: 2005

කඳාන නගරයට ආසන්න නිදන කාමර 5කින් යුත් දෙමහල් නිවස විකිනීමට.

කඳාන මැසනඩ් විදුහලට 1.3km,

කඳාන නගරයට 2km,

රාගම නගරයට 4km.

කටුනායක airport එකට 17.5km.

කොළඹට 18km.

ජා ඇලට 5.5km.

පර්චස් 10 ඉඩම,

නිදන කාමර 5,

** කාමර දෙකකට පිටතින් පිවිසීමට හැකි අතර අවශ්‍ය නම් annex ලෙස කුලියට දී අමතර ආදායමක් ගත හැක.

ගබඩා කාමර 1,

ඉහල මහලේ ප්‍රධාන නිදන කාමරය අඩි 18×20

කුඩා බැල්කනියක් ඇත.

නිවස අසලටම අඩි 20 කාපට් මාර්ගය.

ලිඳ සහ නල ජලය දෙකම ඇත.

ප්‍රධාන බාත්රූම් 1 සහ සේවකයන් සඳහා කුඩා බාත්රූම් එකක් ඇත.

නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු.

නිවස අසලටම SLT Fiber ඇත.

හතර වටේටම තාප්පය ඇත.

නිස්කලංක පරිසරය

(ඉක්මනින් විකිනීමට…)

මිලගණන් පැමිණ සාකච්චා කර තීරණය කරගත හැක.

වැඩි විස්තර 070-46-100-55.

Balcony
Broadband Internet
Kitchen
Landline Telephone
Main line water
Private Garden
ID: 29951
Published: April 24, 2024
Views: 101
070 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve