කලුතර උතුර දඹුලු ලී බඩු ව්‍යාපාරය අසල පර්චස් 18.46 ක සින්නක්කර ඉඩමේ පිහිටි වර්ග අඩි 1600 ක් වන නිවස (කාමර 3 , බාත් රූම් 1, සාලය, කෑම කාමරය, කුස්සිය) විකිණීමට ඇත.
* ගාලු පාරට මීටර් 100යි.
* උතුරු කලුතර පොලීසිය, දුම්රිය ස්ථානය, Arpico Supercenter, Cargils Foodcity , Singer ආයතනයන්ට නුදුරින්
* ඉඩම වටේ තාප්පය බැද ගේට්ටුව දමා ඇත.
* මිල ලක්ෂ 260 කි.
* විමසීම්: 0704369396 / 0716151931