කඩුවෙල නවගමුව….. බස් පාරට ඉතා පහසුවෙන් ලගා විය හැකි උසස් තත්වයෙ අමුද්‍ර්ව්‍ය යොදා පදිංචියට සැදු අන්ගසම්පුරන තනිමහල් නිවසක් විදෙස් ගත වීමට හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත ,,,,
ලක්ශ 197/=(මිල සාකච්චා කර ගත හැක )
19.7 million (negotiable )
Call or whatsapp 0714789227
පර්චස් 10
1350 sqft
කාමර 3 (master bed room with attach bathroom)
නාන කාමර 2
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,
සම්පූර්ණයෙන් ටය්ල්
ෆිනිශින් වහල
සේවක වැසිකිලිය
වාහන parkin
වට තාප්ප රෝලර් ගෙට්ටු
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
නවගමුව දේවාලය 500 ම්
143 හන්වැල්ල පිටකොටුව බස් පාරට 100ම්
කඩුවෙල හන්දියට 3.5 කි.ම්