Dulma sinharaja resort.
වෙනසකටත් එක්ක පවුලේ අය/ යාළුවෝ එක්ක යමුද සුන්දර නිවාඩුවක් ගත කරන්න “සිංහරාජෙ” පැත්තෙ . . ? 🌿🐿🦆😮🌿🐘🐓🙈🦋
ගාල්ල නෙළුවෙ ලෝක උරුම සිංහරාජය වනාන්තරය සමීපයේ සුන්දර දිය ඇලි වලින් වටවුනු අතිරමණිය ලංකාගම ආසන්නයේ තමයි මේ සාමාන්‍ය හොටල් සම්ප්‍රදායෙන් බැහැර වුනු නවාතැන පිහිටලා තියෙන්නෙ. මේක echo විදිහට තමයි හදල තියෙන්නෙ. වටේටම තියෙන්නෙ ලස්සන දොලපාරක් සීතල වතුර ගලා යන..
මේ 𝐃𝐮𝐥𝐦𝐚 𝐒𝐢𝐧𝐡𝐚𝐫𝐚𝐣𝐚 𝐑𝐞𝐬𝐨𝐫𝐭
🌿🌿👉 ජීවිතේ එක් වරක් හරි මේ පරිසරයේ සුන්දරත්වය ඔබ අත් විඳිය යුතුමය.එක දවසකින් දිය ඇලි 07ක් නැරඹීමටත්,සිංහරාජය ඇතුලේ චාරිකාවක් යාමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත…
🏡🏕🏘 පහසුවෙන්ම 14 දෙනෙකුට පුළුවන්.අවශ්‍යමනම් 20 කට වුනත් පහසු කම් දෙන්න පුළුවන්.ඒ ඔබේ කැමත්ත පරිදි..
👉Cabana (Non AC/Celing fan)
🛑 02 Luxury double bed
🛑 Open balcony
🛑 Attach Bath…
👉🏻👩👩👧👦☘️🎋💙නවාතැන් ,තුන් වේල කෑම එක්ක එක්කෙනෙකුට රු 4050 ඉඳන් ඉහලට…😮
🙀👍👊👀💚💚🌻😀🦋🌿🎋 ඔබ කැමතිද?
✅ නාන්න පුළුවන් සීතල වතුර තියෙන ලස්සන දොපාරක් අයිනෙ ස්වභාවික විදිහට හදාපු සුවපහසු තැනක රැයක් ගත කරන්න..
✅ පයින් ඇවිදන් යන දුර තියෙන ලස්සන දිය ඇල්ලක් නරඹලා එතන තියෙන ලස්සන ස්වභාවික pool එකකින් නාන්න..
✅ එක දවසක් ඇතුලත දිය ඇලි 07ක් නරඹලා කැලේ ඇවිදින්න..
✅ රසම රස ගමේ ආහාර වේලක් රස විඳින්න..
✅ ගමේ නියම කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට එකක් බොන්න,කිතුල් මල් පොදක රස බලන්න..
මානසික පීඩනය උපරිම මේ කාලේ 𝐑𝐞𝐥𝐚𝐱 🙃 වෙන්න යමුද අමුතුම සුන්දර පරිසරයක් තියෙන ලෝක උරුම සිංහරාජය පැත්තෙ….
𝙋𝙖𝙘𝙠𝙖𝙜𝙚𝙨 මෙතන තියෙනවා…
🏠 𝙉𝙤𝙧𝙢𝙖𝙡 𝙧𝙤𝙤𝙢𝙨 𝙋𝙖𝙘𝙠𝙖𝙜𝙚𝙨(𝐹𝑢𝑙𝑙 𝐵𝑜𝑎𝑟𝑑𝑠)
1⃣ 𝐒𝐢𝐧𝐠𝐥𝐞 9000/= (per person)
2⃣ 𝐃𝐨𝐮𝐛𝐥𝐞 7000/=(per person)
3⃣ 𝐓𝐫𝐢𝐩𝐩𝐥𝐞 6500/=(per person)
🏕 𝘾𝙖𝙗𝙖𝙣𝙖𝙨 𝙋𝙖𝙘𝙠𝙖𝙜𝙚𝙨(𝐹𝑢𝑙𝑙 𝐵𝑜𝑎𝑟𝑑𝑠)
1⃣ 𝐒𝐢𝐧𝐠𝐥𝐞 13000/= (per person)
2⃣ 𝐃𝐨𝐮𝐛𝐥𝐞 9000/=(per person)
3⃣ 𝐓𝐫𝐢𝐩𝐩𝐥𝐞 7500/=(per person)
4⃣ 𝐅𝐚𝐦𝐢𝐥𝐲𝐬 7000/=(Per person)
✅ 👉𝗜𝗻𝗰𝗹𝘂𝗱𝗲𝗱
🏡 𝐀𝐜𝐜𝐨𝐦𝐦𝐨𝐝𝐚𝐭𝐢𝐨𝐧
🍹 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐝𝐫𝐢𝐧𝐤
🌮 𝐁𝐫𝐞𝐚𝐤𝐟𝐚𝐬𝐭
🥗 𝐋𝐮𝐧𝐜𝐡
🍲 𝐃𝐢𝐧𝐧𝐞𝐫
🍨 𝐃𝐞𝐬𝐬𝐞𝐫𝐭
☕ 𝐁𝐞𝐝 𝐭𝐞𝐚,𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 𝐓𝐞𝐚
🫡🙂🙃💙💜 𝗟𝗼𝘄 𝗯𝘂𝗱𝗴𝗲𝘁 අවශ්‍ය අයට ඉහත 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲𝘀 වල 𝗜𝗻𝗰𝗹𝘂𝗱 කීපයක් වෙනස් කරල රු.2000 ගානේ 𝗣𝗿𝗶𝗰𝗲 අඩු කරල “𝐎𝐩𝐭𝐢𝐨𝐧 𝐁” කියල විශේෂ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 එකකුත් අපි ලඟ තියෙනවා…..🧡💛💚🩵💙🙀
මේ මිල ගනන් සති අන්තයේ හා රජයේ නිවාඩු දින සඳහා වන අතර සතියේ දින සඳහා 10% ක වට්ටමක්ද හිමිවෙනවා..💪🫣💚💚🩷💙🌝🙀🙀😮😮
අමතර ආහාර පාන,බයිට්,𝐁𝐁𝐐 සාධාරණ මුදලකට අපි දෙන්නම්…💜👍👊
👉👉 ඔබේ දිනය අදම වෙන් කරවා ගන්න..
☎ 𝙃𝙤𝙩 𝙡𝙞𝙣𝙚 0705555120
🌍 🇱🇰𝙇𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣
https://maps.app.goo.gl/ZNDcDvKXgiuxFGnn8
ලංකාගම පාර,කොස්මුල්ල නෙළුව,ගාල්ල
📡 𝙁𝘽 https://www.facebook.com/DulmaSinharajaResort/
🌿🎋✅ 🙃තව දෙයක්..
මෙතන වඩාත්ම ගැලපෙන්නෙ පරිසරයට ආදරේ පරිසරය රස විඳින අයට තමයි…
⛔❌🚫💯 ඒ වගේම හැකිතාක් පොලිතින්,ටින්,බෝතල් මෙම අධි සංවේදි කලාපය තුල බැහැර නොකරන ලෙස අපි ඉල්ලා සිටිමු..
ව්‍යාපාරය වගේම 💯පරිසරය රැකගෙන ඉදිරියට යාම අපේ අරමුණයි🙏🙏🙏