Home Search Results Deduru Cabana Nature Resort

Deduru Cabana Nature Resort

Kurunegala
Kurunegala City

Deduru Cabana Nature Resort 

මේ දවස් වල හැමෝම හොයන #2600 ට dayout එකක් යන්න පුලුවන් #කුරුණෑගල තියෙන සුපිරිම තැන තමයි මේ 🌷🌼❤️🌺

මේ Deduru Cabana Nature Resort  ❤️

දැදුරු ඔය කිව්ව්ටුවෙන්ම, ලස්සන නිදහස් පරරිසරයක හදපු Cabanas තියෙන නිසා නිසා Couples වලට නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක්💕

⭕ Group Dayouting Package

✅ LKR 2600/- Per Person

– Welcome drink

– Lunch

– Evening snack

– Pool Access

– Play Ground

– Nature Barth Facility

⭕ Couple Dayouting Package

(11.30 am – 4.30 pm)

✅ *LKR 8500/- Per Couple

– Ac cabana garden view

– Lunch

– Swimming Pool

✅ *LKR 10000/- Per Couple

. Ac cabana River view

.Lunch

.evening snack & milk tea

.Swimming Pool

✅ *LKR 15000 /- Per Couple

. River view Ac cabana (upstairs )

.Lunch – special platter

.evining snack & milk tea

.swimming pool

⭕ Other Packages

✅ LKR 5500/- BB | Per Head

✅ LKR 6500/- HB | Per Head

✅ LKR 8000/- FB | Per Head

දැන්ම කතා කරන්න 👇👇

📲 WhatsApp :

http://wa.me/+9477517515

එහෙනම් දැන්ම කතා කරලා ඔයාගේ දවසත් වෙන් කරගන්න 👌👇

For reservations:

📲 WhatsApp :

http://wa.me/+94775175151

📲 Phone : 0775175151

⛳️ Deduru Cabana Nature Resort – Kongahagedara, Ibbagamuwa, Kurunegala

https://maps.app.goo.gl/8zJ9N8CkHfSF3PJj8

⭕ Common Facilities

* 🏊‍♂️ Swimming Pool

* 🌫 River Front

* ❄️ Fully Air condition

* 🍱 Fully equipped Kitchen

* 🍜🍽 Organics Foods

* 🍱 BBQ

* 🍀 Garden

* 🚔 Free Parking

* 📡 Free Wifi

Swimming Pool / Cricket play කරන්න Ground එකක් / Badminton /Volleyball /Air raifle/Bow/Karoke hut වගේ ගොඩාක් දේවල මෙහේ තියෙන නිසා ඇති වෙනකන් විනෝද වෙන්න පුලුවන්…

ඒ වගේම Night Camping fun එකක් ගන්නත් සුපිරි තැන.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.

Thakshila – 0775175151

Phone Number(LK): +94775,175,151
ID: 47698
Published: November 27, 2024
Views: 94
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve