Land for sale in Gampaha

Rs.155,000 /perch
Gampaha
Gampaha City
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 10.00Perch
10.00 ac

අලුත් අවුරුද්දට කිරි ඉතිරෙන ඉඩම් වාසියක්….

මෙම මාසය තුළ විශේෂ මිල අඩු කිරීම් සමග වටිනා බිම් කොටසක් ඔබේම කරගන්න….

යක්කල නගරයට, නුවර පාරට කඩිනමින් ළඟා වීමට පහසු දුරින් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු වටිනා බිම් කොටස්.

මාසිකව රුපියල් 50,000ක් වැනි කුඩා වාරිකයක් ගෙවා ඔබේම කරගන්න.

* 185 බස් පාරට මීටර් 100‍යි.

* යක්කලට, නුවර පාරට   විනාඩි 15යි.

* කිරිඳිවැල නගරයට විනාඩි 05යි.

* නිස්කලංක නේවාසික වටපිටාවක්.

* පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති, ජලය, විදුලිය ඇතුළු පහසුකම්.

*ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, හංවැල්ල නගරවලට ළඟාවීමේ පහසුව.

* ජාතික හා ජාත්‍යන්තර පාසල්.

මෙසේ ගෙවන්න.

* රු. 100,000 ගෙවා ඉඩම වෙන් කරගන්න.

* අත්පිට මිලදී ගැනීමේදී 5% සිට 10% දක්වා සුවිශේෂී වට්ටම්.

* නැතහොත් රුපියල් ලක්ෂ 05 ක් මුලින් ගෙවා මාසිකව රු. 50,000 සිට ගෙවන්න ගන්න.

අමතන්න: 0751182237

ID: 29498
Published: April 17, 2024
Views: 107
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve