Home Search Results Houses Brand new two story luxury house for sale in athurugiriya mdh jayawardana road.

Brand new two story luxury house for sale in athurugiriya mdh jayawardana road.

Colombo
Athurugiriya
Property Type: Houses

Brand new two story luxury house for sale in athurugiriya mdh jayawardana road ,

 

460 laks  negotiable 

46 million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

9.6 perch

2900sqft (with outrooftop)

4 bed ,Rooms (master bed room with attach bathroom )

4 bath rooms (with hot water and shower cubicle )

Fantry with kitchen  (morden fantry with  gas burner and cooker hood)

Living 

Dinning 

Surrounding wall and rooler gate 

Garden 

Vehicle parkin 2

20  feet wide road

Rooftop 

servan wash room 

Out  side kitchen 

Clear deed 

Bank loan facilities 

Approvel plan 

Coc

නිවාස විස්තරය :-

@ වරලත් හෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද හා පිලිගත් ඉදිකිරීම් ඉන්ජිනේරු වරයෙකුගේ      අධීක්ෂණය යටතේ ඉදිකරන ලද අංගසම්පූර්න සුපෝගභෝගී දෙමහල් නිවස (සියළු වාස්තු දෝෂ මගහැර ඉදිකර ඇත)

@ පර්චස් 9.6 ක භූමි ප්‍රමාණයෙන් යුත් ඉඩම හා වර්ග අඩි 2900 ප්‍රමාණයෙන් ඉදිකර ඇති නව නිවස

@ නිවසට පිවිසීමේ අඩි 20 පුළුල් මාර්ගය

@ සම්පූර්ණ කරන ලද නිදන කාමර 04ක් හා නාන කාමර 04ක් සමගින් රොසෙල් බාත්වෙයාර් හා ලංකා ටයිල් යොදා ගනිමින් ෂවර් කියුබිකල් හා උණුවතුර පහසුකම් සමඟ නිමකරන ලද නවීන නාන කාමර

@ අලංකාරව සකසනලද ඉහල මාලය (Rooftop)

@ ඉඩකඩ සහිත නිවීන මුලුතැන්ගෙය (ගෑස් බර්නර් හා කුකර් හුඩ් සවිකරන ලද නවීන පැන්ට්‍රිය )

@විශේෂයෙන් සකසන ලද උද්‍යානය

@ සේවක නානකාමර හා පිටත මුළුතැන්ගෙය

@ වාහන දෙකක් නැවතීමේ පහසුකම් හා 

රෝලර් ගේට්ටු යොදා නිම කර ඇත

@ නිරවුල් ඔප්පු.

@ ඉඩම් අනුමැතිය, ගොඩනැගිලි අනුමැතිය හා අනුකූලතා සහතිකය ලබාගෙන ඇත

 බැංකු ණය ලාබා ගැනීමේ හැයාව.

අපේක්ෂිත මුදල මිලියන 46/- (Price can be negotiate) 

අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයට 500 M 

@ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට  2.5 Km

@ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයට 04 KM

@ මාලඹේ සිනෙක් විශ්වවිද්‍යාලයට 05 KM

@ අතුරුගිරිය මුස්ලිම් දේවස්තානයට 200 m

@ අතුරුගිරිය කතෝලික දේවස්තානයට 300m

ID: 70383
Published: February 12, 2026
Views: 81
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve